“අනාගතයේදී කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය කෙබඳු වේදැයි මම නොදනිමි” – ACB හි ප්‍රධානි

තලෙයිබාන් සටන්කාමින් ඇෆ්ගනිස්ථානයේ පාලන බලය අල්ලා ගැනීමත් සමග එරට දැඩි අර්බුකාරී තත්වයන් හට ගැනිත්මත් සමග එරට ජාතික ක්‍රිකට් කණ්ඩායමට ද මෙහි බලපැම් ඉදිරියේදි එල්ල වනු ඇති බවට ක්‍රිකට් විචාරකයන් මාදය වෙත අදහස් දක්වමින් පවසා ඇත.. දැනටමත් ඇෆ්ගනිස්ථානයේ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි සැලසුම් අවහිර කිරීමට තලේබාන් සටන්කාමින් බලාපොරොත්තු වෙන් සිටින බවටද විදෙස් මාධය වර්තා කොට ඇත.

මේ පිළිබද වෙත අදහස් දක්වමින් ජාතික ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධානි හමීඩ් ෂින්වාරි මෙසේ පැවසුවේ

“අනාගතයේදී කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය කෙබඳු වේදැයි මම නොදනිමි” යනුවෙනි.

ඔහු සිදු කළ සම්පුර්ණ ප්‍රකාශය පහතින්,

” WE HAVE KEPT THE SALARIES AND AFGHANISTAN WOMEN’S CRICKET TEAM ARE ON OUR PAYROLL. IF THE GOVERNMENT DECIDES THAT WE DON’T GO WITH THE NATIONAL WOMEN’S TEAM, WE WILL HAVE TO STOP IT HAMID SHINWARI CHIEF EXECUTIVE OF THE NATIONAL BOARD ”

Leave a Comment