සිමා කඩ කරමින් විනය වීරෝධීව හැසිරිනු ක්‍රිඩකයන්ට දැඩි දඩුවම් ලැබෙන ලකුණු


ශ්‍රි ලංකා එංගලන්ත තරග සංචාරය අතරතුර ශ්‍රි ලංකා කණ්ඩායමේ ක්‍ර්‍රිඩකයින් කිහිප දෙනෙකු කොව්ඩ් 19 ව්‍යාප්තිය හෙතුවෙන් පනවා තිබු ජිව ආරක්ෂිත බුබුල නොකතමින් එංගලන්තයේ ඩුරාම් නුවර විදියක සැරිසරන විඩියෝ දර්ශන කිහිපයක් එරට වෙසෙන ශ්‍රි ලාංකිකයෙකු විසින් සමාජ මාධ්‍ය හරහා මුදා හැරිමත් සමග ඇති වු ගැටළුකාරී තත්වය පිළිබඳව නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් ඔහුගේ අදහස් දක්වා තිබුණි.

මෙහිදී ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම ක්‍රීඩකයන් ට එරෙහිව දැඩි ක්‍රියා මාර්ගය ගත යුතු බවයි.

උපුටා ගැනීම

“ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පුනර්ජීවනය කිරීමේ උත්සාහයක් ලෙස රට නියෝජනය කිරීම සඳහා තරුණ තරුණියන්ට අවස්ථාව සහ කාලය ආයෝජනය කළ හැකිය. කෙසේ වෙතත්, අභිප්‍රාය හා දුර්වල විනය සමඟ ක්‍රීඩා කිරීම නොඉවසිය යුතුය. මෙම නීති උල්ලංගණය කරන ක්‍රීඩකයන්ට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි ක්‍රියාමාර්ග ගත යුතුය! ”

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින් පවසා ඇත..

නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන පරිදි එම දඩුවම් කාලය මාස 3ක සිට වසරක් දක්වා පමණක් විය හැකි බවය..

Leave a Comment