ඉන්දීයාව සහ එංගලන්තය අතර පස්වන ටෙස්ට් තරගය අතහැර දමයි..

ඉන්දීය සංචිතය තුළ කොවිඩ් -19 වයිරසය පැතිරීම හේතුවෙන් මැන්චෙස්ටර්හි අද (10) ආරම්භවීමට නියමිතව තිබූ පස්වන සහ අවසන් ටෙස්ට් තරගය අවලංගු කර ඇති බව එංගලන්ත ක්‍රිකට් ආයතයනය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

මේ අනුව තරග 5 කින් සමන්විත වූ ඉන්දු එංගලන්ත ටෙස්ට් තරගාවලිය තරග 2 – 1 ලෙස ඉන්දීය කණ්ඩායමට තරගාවලියේ ජයග්‍රහණය ලැබුණු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය අදහස් පළ කර ඇත.

“ඉන්දීයානු කණ්ඩායම තුළ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි යන අවධානම හේතුවෙන් ඉන්දියානු කණ්ඩායමට තරගය සදහා කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට නොහැකි වීය” යැයි එංගලන්‍ත ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටීයහ. මෙම නිවේදනය පහතින්,

Leave a Comment