ගියවර එල්.පි.එල් තරගාවලියේ කොළඹ කණ්ඩායමේ හිමිකාරීත්වය Murfad Mustafa විසින් ද, දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය බොලිවුඩ් නලු සචින් ජෝෂි හට තම කණ්ඩායම්වල හිමිකාරීත්වය අවලංගු කිරීමට එල්.පී.එල් තරගාවලිය සංවිධානය කරනු ලබන IPG සමාගම කටයුතු කර තිබෙනවා.
මූල්‍යමය ගැටලුවක් හේතුවෙන් එම අවලංගු කිරීම සිදු කර ඇති බවත් එම කණ්ඩායම් මිලදි ගැනීමට මාර්ශව රැසක් ඉදිරිමත් වූ බවත් එහි කටයුතු අවසන් අදියරේ මේ වන විට පවතින බවත් IPG සමාගම සදහන් කර ඇත්.
මෙවර තරගාවලිය ජූලි 29 වනදා සිට අගෝස්තු 22 දක්වා පැවැත්වීමට මේවන විට කටයුතු සුදානම් කරමින් පවති එමෙන්ම මේ වනවිටත් ක්‍රිඩකයින් ලියාපදිංචි කිරිම ආරම්භ කර ඇත.