තලේයිබාන්වරු ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය සියතට ගනී…

තලේබාන් සංවිධානය හා සම්බන්ධ කණ්ඩායමක් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධාන විධායක නිලධාරී හමීඩ් ෂින්වාරි මහතා බලෙන් ක්‍රිකට් ආයතනය වෙත ඇතුළු වී එම තනතුරින් නෙරපා ඇති බවට මාධ්‍ය වාර්තා කර සිටිනවා. “මම ක්‍රිකට් ආයතනයේ විධායක අංශයට විනිවිද පෙනෙන ක්‍රියාවලියකින් පසුව තේරී පත් වූ නමුත් මා ඉවත් කිරීමට හේතුව මට නොතේරුණි” යනුවෙන් නෙරපා හැරීමෙන් පසු ඔහු මෙලෙස … Read more

ශ්‍රි ලංකා කණ්ඩායම ජෛව බුබුලට ඇතුලත් කෙරේ..

එළැඹෙන ඕමාන තරඟ සංචාරය සහ විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන 23 කින් යුක්ත ශ්‍රි ලංකා සංචිතය ජෛව ආරක්ෂිත බුබුලකට එක් වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් සදහන් කළා. ” ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩලය පසුගිය මාස 10 තුළ දින 228 ක් බුබුලක් තුළ ගත කර ඇත.. සියලු දෙනාගේ ආකල්පය සහ … Read more

Galle Gladiators කණ්ඩායමේ වත්කම් ඉහළට..

ලංකා ප්‍රිමියර් ලීගයේ තරගාවලියේ ප්‍රබල කණ්ඩායමක් වන Gall Gladiator හි හිමිකාරීත්වය දැරූ පකිස්තාන ජාතික Nadeem Omar ට අමතරව තවත් ප්‍රබල ව්‍යාපාරකියන් දෙදෙනෙකු එහි සම හිමිකාරීත්වය සදහා එක් වී තිබෙන බව වාර්තා වනවා. Nadeem Omar ඒ අනුව Aziz Abdul Rahim Kassamali සහ Majid Bashir යන ව්‍යාපාරිකයින් මෙලෙස එක් වී තිබේ. මෙම නව සම හිමිකාරීත්වයන් යටතේ Gall … Read more

එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය වෙනුවෙන් දිමුත් කරුණාරත්න පුහුණුවීම් අරඹයි..

එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලිය සුදානම් වීම සදහා ශ්‍රි ලංකා ටෙස්ට් කණ්ඩායාමේ නායක දිමුත් කරුණාරත්න පුහුණුවීම් නැවත ආරම්භ කර ඇති බව වාර්තා වනවා.. බටහිර ඉන්දීය කොදෙව්වන් නොවැම්බර් සහ දෙසැම්බර් මෙරට දී ටෙස්ට් තරඟ දෙකක් සඳහා පැමිණිමට නියමිතව තිබෙනවා. ඒ අනුව නොවැම්බර් 21 දින බටහිර ඉන්දීය කොදෙව්වන් සමග ගාලු ක්‍රීඩාංගනයේදී පළමු තරඟය පැවැත්වීමට නියමිත අතර … Read more

ඉසුරු උදානව මෙවරත් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම රදවා ගනී..

මෙවර පැවැත්වීමට නියමිත T 10 ලීගය සදහා හිටපු ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන බංග්ලා ටයිගර්ස් කණ්ඩායම විසින් තවදුරටත් කණ්ඩායමේ රඳවා ගැනීමට තීරණය කර ඇත. ගියවර තරගාවලියට ද ඉසුරු උදානව තෝරා ගෙන තිබුනද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අවසර ලබා නොදීම හේතුවෙන් ඉසුරු උදාන හට තරගාවලියට සහභාගි වීමට නොහැකි විය. මෙවර කැරිබියන් ලීගයෙහි දැක් … Read more

කුසල් ලෝක කුසලාන පුහුණු තරග දෙක ක්‍රීඩා කිරීමට සූදානම් විය යුතුයි – ඇෂ්ලි ද සිල්වා

ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු කුසල් පෙරේරා ගේ ආබාධය නැවත වරක් උත්සන්න වීම සහ කොරෝනා වෛරසය ආසාදනය වීම නිසාද ඔහු ඉතා අසීරුවෙන් දකුණු අප්‍රිකා තරගාවලියේ ක්‍රීඩා කිරීමක් දක්නට ලැබුණි.කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වනුයේ ඔහු ලෝක කුසලානය වන විට සම්පූර්ණ සුවය ලබා සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කරනු ඇති බවටයි. එසේම ලහිරු මධුශංක දකුණු අප්‍රිකා … Read more

රවී ශාස්ත්‍රී ඉන්දීය ප්‍රධාන පුහුණුකරු දුරයට සමු දෙයි..

එළබෙන ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලානයෙන් පසුව වර්තමාන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ත්‍රීගේ කොන්ත්රාත්තුව අවසන් වූ පසු එම තනතුරේ තවදුරටත් නොසිටින බව BCCI වෙත දැනුම් දී ඇතැයි වාර්තා වනවා. සෙසු පුහුණු කාර්ය මණ්ඩලයේ කොන්ත්‍රාත් ද ඒ සමඟම අවසන් වන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන T 20 ලෝක කුසලානය අවසන් වීමෙන් … Read more

මිනෝද් භානුක අවසන් 15 දෙනාගේ සංචිතයට එක් වන ලකුණු..

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රි ලංකා සංචිතය පසුගිය දා නම් කළ අතර එම කණ්ඩායම ක්‍රිඩකයන් 19 දෙනෙකුගේ නම් ජගත් ක්‍රිකට් කවුන්සිලය වෙත මේ වන විටත් ලබා දී ඇත . නමුත් පවතින කොරොනා වසංගත තත්ත්වය මත මතුවිය හැකි හදිසි අර්බුදවලට සාර්ථකව මුහුණදීම උදෙසා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය … Read more

ශ්‍රි ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ගේ අවසරයත් හිමි වෙයි..

වත්මන් ශ්‍රි ලංකා කණ්ඩායමේ දක්ෂතම පන්දු යවන්නන් දෙදෙනෙකු වන දුෂ්මන්ත චමීර සහ වනිදු හසරංග හට ඉන්දීය ප්‍රීමියර් ලීගයේ දෙවන අදියර ක්‍රීඩා කිරීම හේතුවෙන් ඕමාන් තරඟ සංචාරය අහිමි වීමට බොහෝ ඉඩ කඩක් පවතින බව වාර්තා වනවා. විස්සයි විස්ස ලෝක කුසලානය සදහා පෙර පුහුණුවක් ලෙස පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු විස්සයි විස්ස තරගය ඔක්තෝම්බර් 07 දින ආරම්භ වීමට … Read more

ශකිබ් අල් හසන් විසින් ඉතිහාසයේ හොදම IPL කණ්ඩායම නම් කරයි..

වර්තමාන ICC ශ්‍රේණි ගතකිරීම් වල අංක එකේ සිටින බංගලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් විසින් ඔහුගේ හොදම IPL කණ්ඩායම නම් කරන ලදී. ඔහු මේ බව සඳහන් කරන ලද්දේ වැඩසටහනක් අතර තුරදීය. ඔහු නම් කළ කණ්ඩායමට ශ්‍රී ලංකාවේ හිටපු විශිෂ්ටතම වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග ඇතුළත් කර තිබේ. IPL හි වැඩිම කඩුලු ලාභියාගේ වාර්ථාවට … Read more

Exit mobile version