මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගි වන පකිස්තාන සංචිතය නම් කරයි…

පකිස්ථාන ක්‍රිකට් ආයතනය අයි.සී.සී ලෝක කුසලාන විස්සයි 20 තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය අද(06) නම් කරන ලදී. මෙහි නායකත්ව බාබර් අසාම් (නායක) හට හිමිව තිබේ. ෂදාබ් ඛාන් උප නායක ලෙස කටයුතු කරනු ඇත. ඒ අනුව : 01 බාබර් අසාම් (නායක) 02 ෂදාබ් ඛාන් (උප නායක) 03 අසිෆ් අලි 04 අසාම් ඛාන් (කඩුලු රකින්නා) … Read more

කුසල් ජනිත් පෙරේරාට දකුණු අප්‍රිකාව සමග අවසන් එක්දින තරගය අහිමි වෙයි..

හෙට (07) පැවැත්වීමට නියමිතව ඇති ‍ශ්‍රි ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තෙවන සහ අවසන් තීරණාත්මක එක්දින තරගයට ශ්‍රි ලංකා හිටපු නායක කුසල් ජනිත් පෙරේරා එක්වීම අවිනිශ්නිත බව ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටියා. ඒ අනුව තීරණාත්මක තෙවන තරඟයේදී මිනෝද් භානුකට හෝ දිනේෂ් චන්දිමාල්ට ඔහුගේ ස්ථානය අහිමි වනු ඇත. එංගලන්ත සංචාරයේදි වූ ආබාධ තත්ත්වයක් හා … Read more

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ටෙම්බා බවුමාට ශ්‍රී ලංකා සමග පැවැත්වෙන ඉතිරි තරග අහිමි වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 14 ක තියුණු ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (02) හැකියාව ලැබුණා. ඊයේ (02) දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ටෙම්බා බවුමා පිතිකරණයේ යෙදෙන විට අවිශ්ක ප්‍රනාන්දු කඩුලු රකින ක්‍රිඩක මිනෝද් භානුක හට යැවූ පන්දුක් මාපටැඟිල්ලට වැදීමෙන් ලකුණු 38 ක් ලබා සිටියදී ක්‍රිඩාගාරයට … Read more

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර එක්දින තරග ඉතිහාසය ගැන ඔබ දැනුවත් ද ?

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර එක්දින තරග ඉතිහාසයේ ආරම්භය 1992 දක්වා දිවෙන අතර විස්සයි විස්ස, ටෙස්ට් යන තරග රටා වලින් විශාල තරග සංඛ්‍යාවක් දෙරට අතර පවත්වා තිබේ… ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව ක්‍රිකට් කණ්ඩායම් දෙක එක්දින තරගයකදී පළමු ගැටුම 1992 හි ලෝක කුසලානයෙහිදි ඇති විය. ඒ අනුව 1992 මාර්තු 02 වෙලින්ටන් හිදී පැවැත්වුනු මෙම … Read more

බ්‍රෙන්ඩන් මැකලම් ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ උපදේශකයෙකු එක්කර ගැනීමට සාකච්ඡා අරඹයි..

ශ්‍රී ලංකා එක්දින සහා විස්සයි විස්ස නායක දසුන් ශානක තම කණ්ඩායමේ පුහුණුවීම් තවත් වැඩි කරන ලෙස මීට දින කිහිපයට පෙර  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්  ඉල්ලීම්ක් සිදුකොට තිබුණි. මෙහිදී තමන්ට සහ තම කණ්ඩායමේ පුහුණුවීම් තවත් වැඩි කරන ලෙසට සහ පන්දුව පැයට කිලෝමීටර 145ට වඩා වේගයෙන් පන්දුව විසි කළ හැකි පන්දු විසි කරන්නන් දෙදෙනකු හෝ ලබා දෙන … Read more

ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් රැසැක්…

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව සමග සැප්තැම්බර් මස දෙවෙනිදා ආරම්භ වීමට නියමිත එක්දින හා විස්සයි විස්ස තරගාවලි සදහා ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(30) ප්‍රකාශයට පත් කළා. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට කලකට පසුව සීමිත පන්දුවාර තරග සදහා හිටපු ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් කැදවා තිබිම … Read more

ඉසුරු උදාන විස්සයි විස්ස පිටියේ හොදම පන්දු යැවිම වාර්තා කරයි..

මෙවර කැරබියන් ප්‍රිමියර් ලිග් තරගාවලියේ හතරවන තරගය ලෙස ශ්‍රි ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන නියෝජනය කරන ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් පිල හා ශ්‍රි ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා නියෝජනය කරන  බාර්බඩෝ රෝයල්ස් අතර පැවති තරගයේදි  ඉසුරු උදාන තම විස්සයි විස්ස දිවියේ හොදම පන්දු යැවීම වාර්තා කරන්න අද සමත් උනා. එම දක්ෂතාවය … Read more

දගපන්දු යවන්නන් යොදාගෙන ශ්‍රී ලංකාව පරාජය කළ හැකියි – ටෙම්බා බවුමා

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකා අතර එළඹෙන සැප්තැම්බර් 2 වනදා සිට එක්දින තරග තුනක් සහ පන්දුවාර විස්ස තරග 3 ක්  ආරම්භ වීමට නියමිතව ඇත. එම තරඟ සංචාරයට අදාලව මිට දින කිහිපයකට පෙර දකුණු අප්‍රිකාවේදී, දකුණු අප්‍රිකා නායක ටෙම්බා බවුමා මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් “දගපන්දු යවන්නන් යොදාගෙන ශ්‍රී ලංකාව පරාජය කළ හැකියි.”  යනුවෙන් පවසා සිටියා.. මෙම … Read more

අද (24) පැවැත්වෙන අවසන් මහා තරගය සජීවීව විකාශනයට තවත් නාලිකාවක් එක්වේ..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන DialogSLC20 ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය දසුන් ශානක නායකත්වය දරන ග්‍රේස් කණ්ඩායම හා දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන රෙඩ්ස් කණ්ඩායම අතර අද (24) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තරගාවලියේ ශූරයින්ට හා අනුශූරයින්ට හිමිවන ත්‍යාග මුදල් පිළිබද තොරතුරු ප්‍රකාශයට පත් කළ අතර ඒ අනුව … Read more

ගෞතම් ගාම්බිර්ට අනුව මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාවට..

ගෞතම් ගාම්බිර් 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ අර්ධ අවසන් වටය ( semi final ) සඳහා ක්‍රීඩා කරාවි යැයි ඔහු සිතන කණ්ඩායම් 4ක් නම් කරන ලදී එමෙන්ම  20 – 20 ලෝක ශූරතාවය දිනාගැනීම සදහා ඉන්දීය කණ්ඩායමටද විශාල ඉඩකඩක් පවතින බව සදහන් කර තිබෙනවා.. ඔහුට අනුව  ඉන්දියාව, එංගලන්තය, නවසීලන්තය,බටහිර ඉන්දීය කොදෙව්වන්  අර්ධ අවසන් වටයට ක්‍රීඩා කරන කණ්ඩායම් … Read more

Exit mobile version