ක්‍රීඩකයන් හතර දෙනෙකු එංගලන්ත සංචාරය නිම විමට පෙර දිවයිනට

සමාජ මාදයාජාල වල සැරිසරන වීඩියෝ පටයක් හේතුවෙන් වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙකු එංගලන්ත තරග සංචාරය නිමා වීමටත් ප්‍රතම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නැවත ඔවුන් ශ්‍රී ලංකාව ට කැඳවන ලදී. ඒ මතුවී තිබෙන ගැටළුකාරී ස්වාභාවය සහ ප්‍රේක්ෂකයන්ගෙන් එල්ලවන දැඩි විරෝධය හමුවේය. මෙම ක්‍රීඩකයන් තිදෙනා මධ්‍යම රාත්‍රියේ ඩර්හම් නුවර විදියක් තුළ දුම්වැටියක් පානය කිරීමට උත්සාහ … Read more

එල්.පි.එල් තරගාවලියේ කොළඹට සහ දඹුල්ලට කණ්ඩායම් හිමිකාරීත්වය අහිමි වෙයි…

ගියවර එල්.පි.එල් තරගාවලියේ කොළඹ කණ්ඩායමේ හිමිකාරීත්වය Murfad Mustafa විසින් ද, දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය බොලිවුඩ් නලු සචින් ජෝෂි හට තම කණ්ඩායම්වල හිමිකාරීත්වය අවලංගු කිරීමට එල්.පී.එල් තරගාවලිය සංවිධානය කරනු ලබන IPG සමාගම කටයුතු කර තිබෙනවා. මූල්‍යමය ගැටලුවක් හේතුවෙන් එම අවලංගු කිරීම සිදු කර ඇති බවත් එම කණ්ඩායම් මිලදි ගැනීමට මාර්ශව රැසක් ඉදිරිමත් වූ බවත් එහි කටයුතු අවසන් … Read more

T20 තරගාවලියේ තරග තීරකට කොවිඩ් ආසාදිත බව තහවුරු වේ.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර විස්සයි විස්ස තරගාවලියේ තරග තීරක ලෙස කටයුතු කල ෆිල් විට්ටිකේස් හට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව වාර්තාවනවා.ඔහු සමග සමීප සබදතා පැවැත්වූ තවත් නිලදාරීන් කිහිප දෙනෙකු ස්වයං නිරෝදායනයට ලක් කර ඇති අතර ශ්‍රී ලංකා සහ එංගලන්ත කන්ඩායම් සාමාජිකයන් වෙත ඉන් බලපෑමක් නොවන බවද සදහන‍ක්‍රිඩකයන්ට ගැටළුවක් නොමැති බැවින් සැළසුම් කළ පරිදි … Read more

ශ්‍රී ලංකාවට ඔවුන්ගේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාව එතරම් දියුණු කිරීමට නොහැකි වී ඇතැයි ඉන්සාමාම් උල් හක් සදහන් කරයි.

2010 වන තෙක් ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පාකිස්තානය අතර දැඩි තරඟයක් පැවතුනි. නමුත් පසුගිය වසර 10-12 තුළ ඉන්දියාව සිය ක්‍රීඩාව විශාල වශයෙන් වැඩිදියුණු කර ඇති අතර නිසැකවම පාකිස්තානයට හා ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටී. අයිපීඑල් වෙත නිසැකවම ලැබෙනු ඇත, නමුත් ඉන්දියාව එහි පළමු පන්තියේ ක්‍රිකට් ව්‍යුහය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බවත් එය එහි … Read more

මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු පරාජයෙන් පසු අදහස් දක්වයි

මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු පරාජයෙන් පසු අදහස් දක්වයි අපි ක්‍රීඩකයන්ගේ භූමිකාවන් නැවත වර්ගීකරණය කර ඇත. අංක 1, 2 සහ 3 පන්දුවට පහර දිය හැකි ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයක් අප සතුව ඇත, නමුත් අපට 4, 5 සහ 6 පන්දුවට පහර දිය හැකි බොහෝ ක්‍රීඩකයන් සිටියේ නැත. කලින් තිබුනා. අපට ඉහළ බරක් දැරීමට නොහැකි … Read more

කණ්ඩායම මුළුමනින්ම විනාශ කර දැමිය හැකිය – විරාට් කොලි

එක් තරඟයක් තුළ ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම තීරණය කිරීමට මම සම්පුර්ණයෙන්ම එකඟ නොවෙමි. එය ටෙස්ට් තරගමාලාවක් නම්, එය ටෙස්ට් තරග තුනකට වඩා වැඩි තරඟාවලියක් විය යුතුය – කුමන කණ්ඩායමට නැවත තරගාවලියට පැමිණීමේ හැකියාව තිබේද, නැතහොත් අනෙක් කණ්ඩායම මුළුමනින්ම විනාශ කර දැමිය හැකිය. වර්ල්ඩ් ටෙස්ට් චැම්පියන්ෂිප් තරගාවලිය අවසන් වීමෙන් පැසු ඉන්දීය නායක වීරටි කොලි අදහස් දක්වන … Read more

එංගලන්තයට එරෙහිව තුන්වන තරගය අද ( 25 )

එංගලන්තයට එරෙහිව තුන්වන තරගය අද ( 25 ) ශ්‍රි ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහිව 20/20 තරගාවලියේ පලමු කරග දෙක පරාජයට පත්වීම හේතුවෙන් පිට පිට පස්වන වතාවටත් 20/20 කරගාවලි පරාජයක් ලබා ඇති අතර තරගාවලියේ් තුන්වන හා අවසන් තරගය අද (26) පැවැත්වීමට නියමිතය. මෙම තරගයේ්දී ශ්‍රි ලංකා කණ්ඩායමේ සංචිතයේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නියමිත බව ක්‍රිකට් ආරංචමාර්ග සදහන් … Read more

විස්සයි 20 නායකත්වය සඳහා ක්‍රීඩකයින් 3-4 ක් පමණ සිටිනවා – ප්‍රමෝද්ය වික්‍රමසිංහ

ශ්‍රී ලංකාව විස්සයි 20 ආකෘතියේ පෙරමුණ ගෙන සිටි දසුන් ෂනාක එළඹෙන එංගලන්ත සංචාරයේදී විස්සයි විස්ස හා එක්දින තරග දෙකෙහිම නායකයා ලෙස කුසල් ජනිත් පෙරේරා නම් කර තිබේ. ඩේලි එෆ්ටී වෙත මාරුවීමට හේතු වූ කරුණු පැහැදිලි කරමින් ප්‍රධාන තේරීම් කාරක ප්‍රමෝද්ය වික්‍රමසිංහ මහතා පැවසුවේ එංගලන්තයට එරෙහි විස්සයි විස්ස තරග තුනේ දී මෙන්ම එක්දින තරග තුනක දී … Read more

මට ඒ අවස්තාව හම්බුනොත් හොඳටම සූදානමින් ඉන්නේ ඒ අවස්ථාව ගන්න – චරිත් අසලංක

මම ක්ලබ් මැච් එකට යද්දී මන් බලාපොරොත්තු වෙන්නේ නෑ ජාතික කණ්ඩායමට ගහන්න මන් ඒ යනකොට බලාපොරොත්තු වෙන්නේ මන් ඒ මැච් එක හොදට සෙල්ලම් කරනවා විතරයි හැබැයි පිටින් ලැබෙන දේවල් මට ලැබෙයි. ඒක මට කන්ට්‍රොල් කරන්න බෑ ඇත්තටම. මට බලෙන් ගිහින් ගහන්න බෑ මට ඒ අවස්තාව හම්බුනොත් හොඳටම සූදානමින් ඉන්නේ ඒ අවස්ථාව ගන්න ලොකු වෙනසක් උන … Read more

සනත් ජයසූරිය – රට ඉස්සරහට තියලා ක්‍රීඩාකරන්න

මේ වෙලාවේ කණ්ඩායම දිහා බැලුවොත් අපි අඩි 2ක් විතර පස්සට ඇවිත් තියෙන්නේ එක කාටවත් නෑ කියන්න බෑ නේ. ඒ පස්සට එන එක එන්න පුළුවන් එහෙම ක්‍රිකට් කාලෙන් කාලෙට එහෙම එන්න පුළුවන් හැබැයි ඒ වගකීම ක්‍රීඩකයින්ගේ අතේ තියෙන්නේ ඒ වගකීම තමන් දැන ගන්න ඕනි ඒ වගකීම තනි තනි පුද්ගලයා තමන් අතට ගන්න ඕනි. තමන්ගෙන් වෙන්න තියෙන … Read more

Exit mobile version