කුසල්, වනිදු , චමීර අද තරගයට එක්වන ලකුණු..

මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ වටයට පෙර පැවැත්වෙන පළමු පුහුණු තරගය ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර අද (12) පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරගය අද ශ්‍රී ලංකාවේ වේලාවින් රාත්‍රි 7:30 ට අබුඩාබිහි ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පළමු පුහුණු තරගය සදහා වනිදු හසරංග, දුෂ්මන්ත චමීර හා කුසල් ජනිත් බොහෝ විට අද (12) පුහුණු තරගයට … Read more

ශ්‍රි ලංකා කණ්ඩායම වෙනස්කම් කිහිපයක් සමගින් දෙවන තරගයට..

එළඹෙන ලෝක කුසලාන තරගාවලියට පෙර හුරුවක් ලෙස පැවැත්වෙන විස්සයි විස්ස තරග දෙකකින් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕමාන තරග සංචාරයේ දෙවන 20යි 20 තරගය අද (09) ශ්‍රි ලංකා වේලාවෙන් රාත්‍රි 8.00 ට ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය ලෝක කුසලාන තරගාවලියේදි ක්‍රිඩා කරන ශ්‍රි ලංකා කණ්ඩායමේ අවසන් සංයුතිය පිළිබවද පිතිකරණ අනුපිළිවෙල සම්බන්ධයෙන් අවසන් තිරණයක් ගැනීමට ද මෙම … Read more

පවත්වපු පරීක්ෂනය පිළිබඳව මම සෑහීමකට පත් වෙන්නේ නෑ. – මහින්දානන්ද අලුත්ගමගේ

ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර 2011 දී පැවති ලෝක කුසලානයේ අවසන් මහා තරගය පාවාදීමක් පිළිබඳව බොහෝ කට කතා එකල පැතිරී ගිය අතර මෙරට ආණ්ඩු පක්ෂ අමාත්‍යවරයෙක් වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද පසුගිය මැතිවරණ සමයේ මේ පිළිබද ආන්දෝලාත්මක ප්‍රකාශයක් කර තිබුණි. මීට ඉකුත් දිනකදී නීතිපති වරය මෙම පරීක්ෂනය ඉදිරියට කර ගෙන යාම නවතා දමන ලෙස කිය … Read more

වෙනස්කම් කිහිපයක් සමගින් අද තරගයට ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම..

එළඹෙන ලෝක කුසලාන තරගාවලියට පෙර හුරුවක් ලෙස පැවැත්වෙන විස්සයි විස්ස තරග දෙකකින් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕමාන තරග සංචාරයේ පළමු 20යි 20 තරගය අද (7) ශ්‍රි ලංකා වේලාවෙන් පස්වරු 4.00 ට ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය ලෝක කුසලාන තරගාවලියේදි ක්‍රිඩා කරන ශ්‍රි ලංකා කණ්ඩායමේ අවසන් සංයුතිය පිළිබවද පිතිකරණ අනුපිළිවෙල සම්බන්ධයෙන් අවසන් තිරණයක් ගැනීමට ද මෙම … Read more

ශ්‍රී ලංකා A කාණ්ඩායමේ නායකත්වය සදීර සමරවික්‍රමට..

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ පකිස්ථාන A කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත නිල නොවන තරඟාවලියේ ශ්‍රී ලංකා A කාණ්ඩායමේ නායකත්වය සදීර සමරවික්‍රම හට ලබා දී තිබෙන බව වාර්තා වනවා. පාකිස්තාන A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී ශ්‍රී ලංකා A කණ්ඩායම හා පාකිස්තාන A කණ්ඩායම අතර සිව්දින තරග 2ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි. ඔක්තෝබර් … Read more

ලෝක කුසලානයේදි කුසල් ජනිත් ගැන මට ලෝකු විශ්වාසයක් තියෙනවා – වාස්

පසුගිය එංගලන්ත සංචාරයේදි ශ්‍රි ලංකා ප්‍රබල ආරම්භක පිතිකරු කුසල් ජනිත් පේරේරා අබාධයකට ලක් වු අතර පසුව ශ්‍රි ලංකාවේදි කොවිඩ් 19 අසාදනය විම නිසා පසුගිය ඉන්දිය තරගාවලිය සහ දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය සහ විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය අහිමි විය. ඔහු දකුණු අප්‍රිකාව සමග අවසන් විස්සයි විස්ස තරග දෙක සදහා එක් වුවත් සම්පූර්ණ වශයෙන් සුවය ලැබීමට … Read more

එළැඹෙන ලෝක කුසලාන සංචිතයේ ස්ථානය අහිමි වීමේ ඉඩක්..බවට පලවන වාර්තා අසත්‍යයි – ධනංජය සිල්වා

උපුටා ගත් මුල් පුවත පහතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක ධනංජය සිල්වා එළැඹෙන ලෝක කුසලාන සංචිතයේ ස්ථානය අහිමි වී යනු ඇති බවට වාර්තාවනවා.. ඒ අනුව දැනටමත් මූලික සංචිතයට නම් කර සිටින ධනංජය ද සිල්වා 20 20 තරඟ රටාවට නොගැලපෙන හෙයින් බොහෝ විට සංචිතයෙන් ඉවත් කරන බවට ඉහළ පෙළේ නිලධාරියෙක් morning sport පුවත්පත වෙත පවසා තිබුනී. … Read more

” ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපිට නිවේදනයක් නිකුත් කළ නොහැකියි “

ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂ වේග පන්දු යවන්නෙකු වූ හිටපු නායක ලසිත් මාලිංග ඉකුත් දිනකදී අවසන් බලාපොරොත්තුව වූ විස්සයි විස්ස පිටියට ද සමු දෙන බව වීඩියෝවක් සාමාජ මාධ්‍යට මුදා හරිමින් පවසා සිටියහ. නමුත් ලසිත් මාලිංග මේ පිළිබඳව කිසිම ආකාරයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දීමක් කර නොමැති බව ක්‍රිකට් ආයතන නිළධාරියෙකු විසින් පුවත්පත් සාකච්ඡාකට එක්වෙමින් … Read more

එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය වෙනුවෙන් දිමුත් කරුණාරත්න පුහුණුවීම් අරඹයි..

එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලිය සුදානම් වීම සදහා ශ්‍රි ලංකා ටෙස්ට් කණ්ඩායාමේ නායක දිමුත් කරුණාරත්න පුහුණුවීම් නැවත ආරම්භ කර ඇති බව වාර්තා වනවා.. බටහිර ඉන්දීය කොදෙව්වන් නොවැම්බර් සහ දෙසැම්බර් මෙරට දී ටෙස්ට් තරඟ දෙකක් සඳහා පැමිණිමට නියමිතව තිබෙනවා. ඒ අනුව නොවැම්බර් 21 දින බටහිර ඉන්දීය කොදෙව්වන් සමග ගාලු ක්‍රීඩාංගනයේදී පළමු තරඟය පැවැත්වීමට නියමිත අතර … Read more

කුසල් ලෝක කුසලාන පුහුණු තරග දෙක ක්‍රීඩා කිරීමට සූදානම් විය යුතුයි – ඇෂ්ලි ද සිල්වා

ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු කුසල් පෙරේරා ගේ ආබාධය නැවත වරක් උත්සන්න වීම සහ කොරෝනා වෛරසය ආසාදනය වීම නිසාද ඔහු ඉතා අසීරුවෙන් දකුණු අප්‍රිකා තරගාවලියේ ක්‍රීඩා කිරීමක් දක්නට ලැබුණි.කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වනුයේ ඔහු ලෝක කුසලානය වන විට සම්පූර්ණ සුවය ලබා සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කරනු ඇති බවටයි. එසේම ලහිරු මධුශංක දකුණු අප්‍රිකා … Read more

Exit mobile version