මිනෝද් භානුක අවසන් 15 දෙනාගේ සංචිතයට එක් වන ලකුණු..

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රි ලංකා සංචිතය පසුගිය දා නම් කළ අතර එම කණ්ඩායම ක්‍රිඩකයන් 19 දෙනෙකුගේ නම් ජගත් ක්‍රිකට් කවුන්සිලය වෙත මේ වන විටත් ලබා දී ඇත . නමුත් පවතින කොරොනා වසංගත තත්ත්වය මත මතුවිය හැකි හදිසි අර්බුදවලට සාර්ථකව මුහුණදීම උදෙසා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය … Read more

ශ්‍රි ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ගේ අවසරයත් හිමි වෙයි..

වත්මන් ශ්‍රි ලංකා කණ්ඩායමේ දක්ෂතම පන්දු යවන්නන් දෙදෙනෙකු වන දුෂ්මන්ත චමීර සහ වනිදු හසරංග හට ඉන්දීය ප්‍රීමියර් ලීගයේ දෙවන අදියර ක්‍රීඩා කිරීම හේතුවෙන් ඕමාන් තරඟ සංචාරය අහිමි වීමට බොහෝ ඉඩ කඩක් පවතින බව වාර්තා වනවා. විස්සයි විස්ස ලෝක කුසලානය සදහා පෙර පුහුණුවක් ලෙස පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු විස්සයි විස්ස තරගය ඔක්තෝම්බර් 07 දින ආරම්භ වීමට … Read more

ශකිබ් අල් හසන් විසින් ඉතිහාසයේ හොදම IPL කණ්ඩායම නම් කරයි..

වර්තමාන ICC ශ්‍රේණි ගතකිරීම් වල අංක එකේ සිටින බංගලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් විසින් ඔහුගේ හොදම IPL කණ්ඩායම නම් කරන ලදී. ඔහු මේ බව සඳහන් කරන ලද්දේ වැඩසටහනක් අතර තුරදීය. ඔහු නම් කළ කණ්ඩායමට ශ්‍රී ලංකාවේ හිටපු විශිෂ්ටතම වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග ඇතුළත් කර තිබේ. IPL හි වැඩිම කඩුලු ලාභියාගේ වාර්ථාවට … Read more

ශ්‍රි ලංකා ලෝක කුසලාන සංචිතය වෙනස් වෙයි..

එංගලන්ත සංචාරය අතරතුර ඇති වු අබාධ තත්වයක් හේතුවෙන් හා ⁣පසුව ශ්‍රි ලංකාවේ දි කොවිඩ් වෛරස අසාදනය වී සුව විමෙන් පසුව පළමු වරට දකුණු අප්‍රිකාව සමග දෙවන විස්සයි විස්ස තරගයේදි හා තුන්වන විස්සයි විස්ස තරගය ක්‍රිඩා කළ අතර ඊයේ පැවති තුන්වන තරගයේදි ඇති වු පාදයේ සුළු මස් පිඩු ඇදීමක් හේතුවෙන් පන්දු රැකීමට නොහැකි විය. මේ හේතුවෙන් … Read more

මෙවර T20 ලෝක කුසලානයෙදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස මහේල ජයවර්ධන එක්කර ගැනීමට සාකච්ඡා..

ශ්‍රී ලංකවේ බිහි වූ විශිෂ්ටතම පිතිකරුවෙකු හා හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන විස්සයි විස්ස ලෝක කුසලානයට සම්බන්ධ කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් පවති. ඒ විස්සයි විස්ස ලෝක කුසලානයෙදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස කටයුතු කිරීමටය.මේ පිළිබඳව විමසා බලන මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් කමිටුව මහේල ජයවර්ධනගෙන් ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා … Read more

ලසිත් මාලිංග නැවත් ක්‍රිකට් පිටියට..???

ශ්‍රි ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම විශිෂ්ඨ වේගපන්දු යවන්නෙකකු වන ලසිත් මාලිංග එළබෙන ලෝක කුසලානයේ සිට ක්‍රිකට් කන්ඩායමක පුහුණු උපදේශකයකු ලෙස පත් කිරීමට නියමිත බව ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ක්‍රීඩා වැඩසටහනක් හා සම්බන්ධ නිළ Facebook පිටුවක සටහනක් තබමින් පවසා තිබෙනවා… නමුත් ඔවුන් ලසිත් මාලිංග කුමන කණ්ඩායමක පුහුණු උපදේශකු ලෙස එක්වනවා ද යන්න නිශ්චිතව පවසා නොමැති අතර … Read more

මහීෂ් තව මහන්සි වෙන්න ඕනි පොඩි පොඩි අඩුපාඩු ගොඩක් තියෙනවා හදාගන්න – අජන්ත මෙන්ඩිස්

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ දෙවන තරගයට පෙර දින (11) පැවති ශ්‍රි ලංකා හිටපු විස්සයි විස්ස නායක ලසිත් මාලිංග සහ මාධ්‍යවේදි කැලුම් ශිමාල් මහතා සමග පැවති මාධ්‍ය සකාච්ඡාවකට ශ්‍රි ලංකා හිටපු සුපිරි දගපන්දු යවන ක්‍රිඩක අජන්ත මෙන්ඩිස් ද zoom තාක්ෂණය ඔස්සේ එක් වී තිබුණා. එහිදී … Read more

වෙනස්කම් කිහිපයක් සමගින් අද තරගයට ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම..

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය අද (12) රාත්‍රී 07 ට කොළඹ ආර් ප්‍රෙමදාස ක්‍රීඩාංගනයේදි ආරම්භ වීමට නියමිතය. මේ වන විට තරග 1 – 0 ලෙස දකුණු අප්‍රිකාව තරගාවලියේ ඉදිරියෙන් සිටින අතර ශ්‍රි ලංකා කණ්ඩායමට තරගාවලියේ ජයග්‍රහණය සදහා අද තරගය අනිවාර්‍ය් ජයක් ලබා ගත … Read more

අංක 3 ගහලා මං අසමත් වුනා අංක 5 ගහන්න දසුන් අයියා තමා කීවේ

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති දෙවන එක්දින තරගය අවාසනාවන්ත ලෙස ලකුණු 67 කින් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගියහ. ඒ අනුව තරගාවලිය 1-1 ලෙස දෙපිලම සම තත්වයේ සිටින අතර ඊළග තෙවන එක්දින තරගය තරගාවලිය ජය තීරණය කරන තීරණාත්මක තරගය වේ. මුලින් කඩුලු බිඳ වැටුණද අසලංක සහ දසුන් එක්ව ජායක්ග්‍රහි මාවතකට ගෙන එනු ලැබූවද අවාසනාවන්ත … Read more

කුසල් ජනිත් පෙරේරාට දකුණු අප්‍රිකාව සමග අවසන් එක්දින තරගය අහිමි වෙයි..

හෙට (07) පැවැත්වීමට නියමිතව ඇති ‍ශ්‍රි ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තෙවන සහ අවසන් තීරණාත්මක එක්දින තරගයට ශ්‍රි ලංකා හිටපු නායක කුසල් ජනිත් පෙරේරා එක්වීම අවිනිශ්නිත බව ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටියා. ඒ අනුව තීරණාත්මක තෙවන තරඟයේදී මිනෝද් භානුකට හෝ දිනේෂ් චන්දිමාල්ට ඔහුගේ ස්ථානය අහිමි වනු ඇත. එංගලන්ත සංචාරයේදි වූ ආබාධ තත්ත්වයක් හා … Read more

Exit mobile version