මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු පරාජයෙන් පසු අදහස් දක්වයි

මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු පරාජයෙන් පසු අදහස් දක්වයි අපි ක්‍රීඩකයන්ගේ භූමිකාවන් නැවත වර්ගීකරණය කර ඇත. අංක 1, 2 සහ 3 පන්දුවට පහර දිය හැකි ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයක් අප සතුව ඇත, නමුත් අපට 4, 5 සහ 6 පන්දුවට පහර දිය හැකි බොහෝ ක්‍රීඩකයන් සිටියේ නැත. කලින් තිබුනා. අපට ඉහළ බරක් දැරීමට නොහැකි … Read more

විස්සයි 20 නායකත්වය සඳහා ක්‍රීඩකයින් 3-4 ක් පමණ සිටිනවා – ප්‍රමෝද්ය වික්‍රමසිංහ

ශ්‍රී ලංකාව විස්සයි 20 ආකෘතියේ පෙරමුණ ගෙන සිටි දසුන් ෂනාක එළඹෙන එංගලන්ත සංචාරයේදී විස්සයි විස්ස හා එක්දින තරග දෙකෙහිම නායකයා ලෙස කුසල් ජනිත් පෙරේරා නම් කර තිබේ. ඩේලි එෆ්ටී වෙත මාරුවීමට හේතු වූ කරුණු පැහැදිලි කරමින් ප්‍රධාන තේරීම් කාරක ප්‍රමෝද්ය වික්‍රමසිංහ මහතා පැවසුවේ එංගලන්තයට එරෙහි විස්සයි විස්ස තරග තුනේ දී මෙන්ම එක්දින තරග තුනක දී … Read more

මට ඒ අවස්තාව හම්බුනොත් හොඳටම සූදානමින් ඉන්නේ ඒ අවස්ථාව ගන්න – චරිත් අසලංක

මම ක්ලබ් මැච් එකට යද්දී මන් බලාපොරොත්තු වෙන්නේ නෑ ජාතික කණ්ඩායමට ගහන්න මන් ඒ යනකොට බලාපොරොත්තු වෙන්නේ මන් ඒ මැච් එක හොදට සෙල්ලම් කරනවා විතරයි හැබැයි පිටින් ලැබෙන දේවල් මට ලැබෙයි. ඒක මට කන්ට්‍රොල් කරන්න බෑ ඇත්තටම. මට බලෙන් ගිහින් ගහන්න බෑ මට ඒ අවස්තාව හම්බුනොත් හොඳටම සූදානමින් ඉන්නේ ඒ අවස්ථාව ගන්න ලොකු වෙනසක් උන … Read more

සනත් ජයසූරිය – රට ඉස්සරහට තියලා ක්‍රීඩාකරන්න

මේ වෙලාවේ කණ්ඩායම දිහා බැලුවොත් අපි අඩි 2ක් විතර පස්සට ඇවිත් තියෙන්නේ එක කාටවත් නෑ කියන්න බෑ නේ. ඒ පස්සට එන එක එන්න පුළුවන් එහෙම ක්‍රිකට් කාලෙන් කාලෙට එහෙම එන්න පුළුවන් හැබැයි ඒ වගකීම ක්‍රීඩකයින්ගේ අතේ තියෙන්නේ ඒ වගකීම තමන් දැන ගන්න ඕනි ඒ වගකීම තනි තනි පුද්ගලයා තමන් අතට ගන්න ඕනි. තමන්ගෙන් වෙන්න තියෙන … Read more

චමින්ද වාස් – ක්‍රිකට් කියන්නේ විනයක්

අපි ගත්තොත් පරණ ක්‍රීඩකයෝ ඉතාමත් කැපෙයිමක් තිබුණා තරඟයක් ජයක්ග්‍රහණ ය කරන්න මහන්සි උනා තරඟයක් පරදින්න ආස නෑ ග්‍රවුන්ඩ් එකට බැස්සම මරාගෙන ගහනවා ඒ වගේ ෆීලිං එකක් තිබ්බ අපිට ඕනිම ක්‍රීඩකයෙකු ට නමුත් මැතක්දි ගත්තොත් අපේ දේශීය ක්‍රිකට් වලවිනයක් ඒවගේම ෆින්ටස් කියන ඒව මීට වඩා implimnt කරොත් ක්‍රීඩකයා ව හරි තැන තියලා ක්‍රීඩාව කරන්න දුන්නොත් මන් … Read more

ෂකිබ් අල් හසන්ගෙන් ප්‍රතිචාර

හිතවත් රසිකයන් සහ අනුගාමිකයෙනි, මගේ කෝපය නැති කර ගැනීම සහ සෑම කෙනෙකුටම සහ විශේෂයෙන් නිවසේ සිට බලා සිටින අයට තරගය විනාශ කිරීම ගැන මම අතිශයින් කණගාටු වෙමි. මා වැනි පළපුරුදු ක්‍රීඩකයෙකු එසේ ක්‍රියා නොකළ යුතුව තිබුනද සමහර විට එය අවාසනාවකට මෙන් සිදුවිය හැකිය. මෙම මානව වැරැද්ද සම්බන්ධයෙන් කණ්ඩායම්, කළමනාකාරිත්වය, තරඟාවලි නිලධාරීන් සහ සංවිධායක කමිටුවෙන් මම … Read more

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ අදහස් දක්වයි..

මහේල ජවර්ධන කුමාර සංගක්කාර හා තිලකරත්න ඩිල්ෂාන් වැනි ක්‍රීඩකයන් දිගු කාලයක් ක්‍රීඩාවේ නියැලුණා.නමුත් ඔවුන් දක්ෂ අන්දමින් ක්‍රීඩා කළා. ඔවුන් පිටිය මැදට පිවිසුණු සෑම අවස්ථාවක පාහේ දක්ශතා ප්‍රදර්ශනය කළානමුත් වත්මන් ජේෂ්ඨ ක්‍රීඩකයන්ගේ ඒවෙනි දෙයක් දැක තිබෙනවාද? මම දන්නවා මෙය ජනප්‍රිය තීරණයක් නොවෙන්න පුළුවන් නමුත් අප සිතන ආකාරයට ඉදිරියට යන්න මෙය තමයි ගත යුතු හොදම තීරණය. අපේ … Read more

අපිට අපේ ක්‍රිකට් වසන්තය කරා ගෙන යන්න පුළුවන් – ධම්මික ප්‍රසාද්

1982 වර්ෂයේ ටෙස්ට් වරම් දිනාගත් අප ක්‍රිකට් ලොව බලවතුන් හා උරෙන් උර ගැටි කෙමෙන් කෙමෙන් ඉදිරියට පැමිණ 1996 ලෝක කුසලානයේ ජය පැන් බීමට සමත් වුණා. එකි ජයග්‍රාහණය තුළින් ශ්‍රී ලාංකේය නාමය ලෝකය හමුවේ ඔසවා තැබීමට එකළ අපගේ ක්‍රීඩකයින් කළ කැපවීම අපමණයි. එමෙන්ම එය අප කිසිදාක අමතක නොකළ යුත්තක්.මන්ද ඔවුන් එදා 96 ලෝක කුසලානය නොදිනන්නට, අද … Read more

MAD MAX – අරවින්ද සිල්වා

අරවින්ද ද සිල්වාගේ ටෙස්ට් , ක්‍රිකට් දිවිය ආරම්භවන්නේනමුත් 1995 එංගලන්තයේ කෙන්ට්හි ක්‍රීඩා කළ සාර්ථක පළමු පෙළේ තරඟාවලියකින් පසු ඔහුගේ ක්‍රිකට් දිවියේ සැබෑ පරිවර්තනයක් සිදුවිය. 1996 ලෝක කුසලාන තරඟාවලියේ ඔහු ජයග්‍රාහී බල කණුවක් වූයේ සිය විජයග්‍රාහී ශතකය හා විකට් තුනක් ලබාගෙන ඕස්ට්‍රේලියා‍වට එරෙහිව හොඳම ක්‍රීඩකයා වීමෙනි. එපමණක් නොව ටෙස්ට් තරඟ දෙකකදීම ඒ සෑම ඉනිමකම ඔහු ශතක … Read more