බටහිර ඉන්දිය කොදෙව් තරගාවලියට එක් වන ශ්‍රි ලංකා කණ්ඩායමට ක්‍රිඩකයින් 22 ක් ඇතුලත් කෙරේ..

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියට සහභාගි වන ක්‍රිඩකයින් 22 කින් යුත් ශ්‍රි ලංකා සංචිතය නම් කොට තිබෙනවා.  ලෝක ටෙස්ට් ශූරතාවයේ දෙවන අදියරෙහි ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගාවලිය මෙය වන අතර මෙම තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.. සංචාරක බටහිර ඉන්දීය කොදෙව් … Read more

මේ වන තෙක් T20 ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයේ තරඟයක වැඩිම ලකුණු ලාබීන්..

Icc විස්සයි විස්ස ලෝක කුසලානයක අර්ධ අවසන් පූර්ව වටයේ තරඟයක වැඩිම ලකුණු ලාබීන් පස් දෙනා අතරින් දෙදෙනෙකුම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් වේ. ඒ ලින්ඩන් සිමන් සහ ක්‍රිස් ගේල් ය. ලින්ඩන් සිමන් 2016 වසරේ අර්ධ අවසන් පූර්ව වටයේ ලකුණු 82 ක් ලබා ගත්හ. එසේම ගේල් 2012 වසරේ දී ලකුණු 75 ක් ලබා ගත්හ. අර්ධ අවසන් පූර්ව … Read more

මෙවර LPL තරගාවලියට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) ලබන (9) වනදා දක්වා කල් යයි..

මෙවර LPL තරගාවලියට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙට (5) වැනිදා සිදු කිරීමට නියමිතව තිබුවත් මීට සුලු වේලාවකට පෙර ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කර නිවේදනයට අනුව ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) නොවැම්බර් 9 වන අගහරුවාදා දක්වා කල් දමා ඇත. ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දිනයට පෙර සියලු කණ්ඩායම් සදහා පළමු අදියර ක්‍රීඩා කළ විදේශීය ක්‍රීඩකයන් 04 දෙනෙක් … Read more

ශ්‍රි ලංකා ක්‍රිඩකයින් දෙදෙනෙකුට මෙවර අබුඩාබි T10 ලීගයේ කණ්ඩායම් හුවමාරුවක්…

ශ්‍රී ලංකා ක්‍රිඩකයින් වන මහීෂ් තීක්ෂණ සහ චාමික කරුණාරත්න මෙවර අබුඩාබි T10 ලීගයට එක්වන නවතම කණ්ඩායම වන The Chennai Braves කණ්ඩායමට එක් කර ඇති බව අබුඩාබි T10 සංවිධාකයින් නිවේදනය කළා. මීට පෙර මහීෂ් සහ චාමික යන ක්‍රීඩකයින් දෙදෙනා මෙවර අබුඩාබි T10 ලීගයේ ක්‍රිඩකයින් කෙටුම්පත් කිරීම (Draft) කිරීමේදී  Maratha Arabians කණ්ඩායම විසින් මිලදී ගත් අතර එලෙසම … Read more

LPL තරගාවලියේ ‘Colombo’ කණ්ඩායමට නව හිමිකරුවෙක්…

2021 ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ තරග වදින ‘Colombo’ කණ්ඩායමේ නව හිමිකරු ලෙස එක්සත් ජනපදයේ ආයෝජන සමාගමක් වන 27th Investment හි ප්‍රධානී ඉන්දීය ජාතික ‘Anil Damani’ මහතා හිමිකාරිත්වය ලබා ගත් බව  IPG හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මෝහන් මහතා නිළ වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. LPL තරඟාවලියට පිවිසීම පිළිබඳව අදහස් දක්වමින් Damani,  “Colombo franchise … Read more

“ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අපි වෙනම Plan එකක් හදලා තියෙන්නේ..” – චරිත් අසලංක

මෙවර පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි දොළොස් දෙනාගේ තරග වටයේ ශ්‍රි ලංකාව සහභාගි වන තිරණාත්මක තරගයක් අද (28)  ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව මෙරට වේලාවෙන් රාත්‍රී 7.30 ඩුබායි ක්‍රිඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම මින්පෙර සුපිරි දොළොස් දෙනාගේ තරග වටය යටතේ පැවති ප්‍රථම තරගය වූ බංගලාදේශ තරඟය ජයග්‍රහණය කරමින් දෙවන තරඟයට පිවිසෙන … Read more

Rashid Khan Names His Top 5 Players In T20 Cricket, One West Indians Make The List

Afghanistan superstar Rashid Khan has been named one of the five best Twenty20 players in the world. His nomination included two Indian stars, a New Zealand star, and two West Indies and two South African players. First on his list was Indian captain Virat Kohli, whom Rashid picked for his consistency across different playing conditions, … Read more

කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින්ට නියම කළ ක්‍රිකට් තහනම ඉවත් කරයි.

කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින්ට නියම කළ දේශීය ක්‍රිකට් තහනම ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය ඉවත් කර තිබෙන බවට Daily Mirror පුවත්පත වාර්ථා කරනවා. මීට මාස කිහිපයකට පෙර ජෛව ආරක්ෂිත බුබුළෙන් පිටව විනය විරෝධීව හැසිරීම නිසා කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල, උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගණතිලක යන ක්‍රීඩකයන් හට … Read more

කුසල්, වනිදු , චමීර අද තරගයට එක්වන ලකුණු..

මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ වටයට පෙර පැවැත්වෙන පළමු පුහුණු තරගය ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර අද (12) පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරගය අද ශ්‍රී ලංකාවේ වේලාවින් රාත්‍රි 7:30 ට අබුඩාබිහි ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පළමු පුහුණු තරගය සදහා වනිදු හසරංග, දුෂ්මන්ත චමීර හා කුසල් ජනිත් බොහෝ විට අද (12) පුහුණු තරගයට … Read more

ශ්‍රි ලංකා කණ්ඩායම වෙනස්කම් කිහිපයක් සමගින් දෙවන තරගයට..

එළඹෙන ලෝක කුසලාන තරගාවලියට පෙර හුරුවක් ලෙස පැවැත්වෙන විස්සයි විස්ස තරග දෙකකින් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕමාන තරග සංචාරයේ දෙවන 20යි 20 තරගය අද (09) ශ්‍රි ලංකා වේලාවෙන් රාත්‍රි 8.00 ට ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය ලෝක කුසලාන තරගාවලියේදි ක්‍රිඩා කරන ශ්‍රි ලංකා කණ්ඩායමේ අවසන් සංයුතිය පිළිබවද පිතිකරණ අනුපිළිවෙල සම්බන්ධයෙන් අවසන් තිරණයක් ගැනීමට ද මෙම … Read more

Exit mobile version