වෙනස්කම් කිහිපයක් සමගින් අද තරගයට ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම..

එළඹෙන ලෝක කුසලාන තරගාවලියට පෙර හුරුවක් ලෙස පැවැත්වෙන විස්සයි විස්ස තරග දෙකකින් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕමාන තරග සංචාරයේ පළමු 20යි 20 තරගය අද (7) ශ්‍රි ලංකා වේලාවෙන් පස්වරු 4.00 ට ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය ලෝක කුසලාන තරගාවලියේදි ක්‍රිඩා කරන ශ්‍රි ලංකා කණ්ඩායමේ අවසන් සංයුතිය පිළිබවද පිතිකරණ අනුපිළිවෙල සම්බන්ධයෙන් අවසන් තිරණයක් ගැනීමට ද මෙම … Read more

මෙවර අබුඩාබි T 10 ලීගයේ කණ්ඩායම් තුළ රදවා ගත් ක්‍රිඩකයින් අතරට ශ්‍රි ලංකාවෙන් දෙදෙනෙක්…

ශ්‍රී ලංකා දග පන්දු යවන වනිදු හසරංග තව දුරටත් අබුඩාබි T 10 ලීගයේ ඩෙකැන් ග්ලැඩියේටර් කණ්ඩායම තුළ රදවා ගැනීමට අද(05) තීරණය කර තිබේ. වනිදු හසරංග මේ වන විට ලොව විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශේණිගත කිරිම් හි දෙවන ස්තානයේ පසුවන අතර මේ වන විට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලිග් තරගාවලියේ රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායමද නියෝජනය කරනවා. එසේම … Read more

ලෝක කුසලානයේදි කුසල් ජනිත් ගැන මට ලෝකු විශ්වාසයක් තියෙනවා – වාස්

පසුගිය එංගලන්ත සංචාරයේදි ශ්‍රි ලංකා ප්‍රබල ආරම්භක පිතිකරු කුසල් ජනිත් පේරේරා අබාධයකට ලක් වු අතර පසුව ශ්‍රි ලංකාවේදි කොවිඩ් 19 අසාදනය විම නිසා පසුගිය ඉන්දිය තරගාවලිය සහ දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය සහ විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය අහිමි විය. ඔහු දකුණු අප්‍රිකාව සමග අවසන් විස්සයි විස්ස තරග දෙක සදහා එක් වුවත් සම්පූර්ණ වශයෙන් සුවය ලැබීමට … Read more

ශ්‍රී ලංකා කණ්ඩායමට ලබන වසරේ ඉන්දීය සංචාර දෙකක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 2022 වසරේ අතිශය කාර්‍ය්බහුල තරග කාලසටහනක් අනුව ක්‍රිඩා කිරිමට නියමිතව තිබෙනවා. ජාත්‍යන්තර පිටියේ එක්දින තරග 19 ක් විස්සයි විස්ස තරග 13 ක් හා ටෙස්ට් තරග 10 කට මෙන්ම අසියානු කුසලාන තරගාවලිය, 2022 විස්සයි විස්සයි ලෝක කුසලාන තරගාවලිය එක් විමට නියමිතය. එමෙන්ම එල් පි එල් තරගාවලියද ලබන වසරේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතය. … Read more

ශ්‍රි ලංකා19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ සියලුම ක්‍රිඩකයින් පළමු වටයෙන්ම යෝග්‍යතා පරීක්ෂණය සමත් වෙයි..

මෙම මස ආරම්භ වීමට නියමිත බංග්ලාදේශ තරගාවලිය වෙනුවෙන් පුහුණුවීම් සිදුකරන යොවුන් සංචිතයේ ක්‍රීඩකයන් සියලු දෙනා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සමත් වී ඇති බව වාර්තා වනවා. ශ්‍රීලංකා 19 පහළ සංචිතයට ඇතුළත් ක්‍රීඩකයන් 26දෙනාම මෙලෙසින් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වී ඇති බවත් ඒ පිළිබඳ තමන් සතුටු වන බවත් යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතා The Island පුවත්පත … Read more

ක්‍රිකට් ආයතනයෙන් අවුරුදු 19 පහළ කණ්ඩායමට දිරි දිමනාවක්..

ශ්‍රි ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ ජාත්‍යන්තර තරග සංචාරයන් එළබෙන ඔක්තෝබර් මස සිට ආරම්භ විමට නියමිත අතර ඉදිරියේදි පැවත්විමට නියමිත ආසියානු කුසලාන සහ වයස අවුරුදු 19 පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන වයස අවුරුදු 19 පහළ කණ්ඩායමට මාස 3 කට වරක් රුපියල් ලක්ෂයක් බැගින් දිරි දිමනාවක් ලබා දීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණය … Read more

EPL තරගාවලියේදි ධම්මික ප්‍රසාද් ගෙන් සුපිරි පන්දු යැවීමක්..

මේ දිනවලදී නේපාලයේදි පැවැත්වෙන එවරස්ට් ප්‍රිමියර් ලිග් තරගාවලියේ අටවන තරගය අද (29) Bahirawa Gladiators කණ්ඩායම සහ Biratnagar Warriors කණ්ඩායම අතර පැවති අතර ධම්මික ප්‍රසාද් ගේ විශිෂ්ඨ පන්දු යැවීම හේතුවෙන් Biratnagar Warriors කණ්ඩායම පන්දුවාර 17.4 තුළ ලකුණු 89 කට සීමා කිරීමට හැකි වුණා. මෙහිදි ධම්මික ප්‍රසාද් පන්දුවාර 3 ක් යවමින් ලකුණු 6 ක් පමණක් ලබාදෙමින් කඩුලු … Read more

මහේල ජයවර්ධනට ශ්‍රි ලංකා ජාතික කණ්ඩායමේ සහ 19 පහළ කණ්ඩායමේ වගකිමක් පැවරෙයි..

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු වටය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශක වරාය ලෙස ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන ශ්‍රි ලංකා කණ්ඩායමේ උපදේශක තනතුර සදහා පත් කර තිබෙන බවට වාර්තාවනවා. මේවන විට මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ ප්‍රදාන පුහුණුකරු ලෙස කටයුතු කරන මහේල එම තරගාවලිය අවසන් වූ වහාම එක්සත් එමීර් රාජ්‍යයේදි ශ්‍රී ලංකා කණ්ඩායමේ ජෛව … Read more

” ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපිට නිවේදනයක් නිකුත් කළ නොහැකියි “

ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂ වේග පන්දු යවන්නෙකු වූ හිටපු නායක ලසිත් මාලිංග ඉකුත් දිනකදී අවසන් බලාපොරොත්තුව වූ විස්සයි විස්ස පිටියට ද සමු දෙන බව වීඩියෝවක් සාමාජ මාධ්‍යට මුදා හරිමින් පවසා සිටියහ. නමුත් ලසිත් මාලිංග මේ පිළිබඳව කිසිම ආකාරයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දීමක් කර නොමැති බව ක්‍රිකට් ආයතන නිළධාරියෙකු විසින් පුවත්පත් සාකච්ඡාකට එක්වෙමින් … Read more

Galle Gladiators කණ්ඩායමේ වත්කම් ඉහළට..

ලංකා ප්‍රිමියර් ලීගයේ තරගාවලියේ ප්‍රබල කණ්ඩායමක් වන Gall Gladiator හි හිමිකාරීත්වය දැරූ පකිස්තාන ජාතික Nadeem Omar ට අමතරව තවත් ප්‍රබල ව්‍යාපාරකියන් දෙදෙනෙකු එහි සම හිමිකාරීත්වය සදහා එක් වී තිබෙන බව වාර්තා වනවා. Nadeem Omar ඒ අනුව Aziz Abdul Rahim Kassamali සහ Majid Bashir යන ව්‍යාපාරිකයින් මෙලෙස එක් වී තිබේ. මෙම නව සම හිමිකාරීත්වයන් යටතේ Gall … Read more