එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය වෙනුවෙන් දිමුත් කරුණාරත්න පුහුණුවීම් අරඹයි..

එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලිය සුදානම් වීම සදහා ශ්‍රි ලංකා ටෙස්ට් කණ්ඩායාමේ නායක දිමුත් කරුණාරත්න පුහුණුවීම් නැවත ආරම්භ කර ඇති බව වාර්තා වනවා.. බටහිර ඉන්දීය කොදෙව්වන් නොවැම්බර් සහ දෙසැම්බර් මෙරට දී ටෙස්ට් තරඟ දෙකක් සඳහා පැමිණිමට නියමිතව තිබෙනවා. ඒ අනුව නොවැම්බර් 21 දින බටහිර ඉන්දීය කොදෙව්වන් සමග ගාලු ක්‍රීඩාංගනයේදී පළමු තරඟය පැවැත්වීමට නියමිත අතර … Read more

කුසල් ලෝක කුසලාන පුහුණු තරග දෙක ක්‍රීඩා කිරීමට සූදානම් විය යුතුයි – ඇෂ්ලි ද සිල්වා

ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු කුසල් පෙරේරා ගේ ආබාධය නැවත වරක් උත්සන්න වීම සහ කොරෝනා වෛරසය ආසාදනය වීම නිසාද ඔහු ඉතා අසීරුවෙන් දකුණු අප්‍රිකා තරගාවලියේ ක්‍රීඩා කිරීමක් දක්නට ලැබුණි.කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වනුයේ ඔහු ලෝක කුසලානය වන විට සම්පූර්ණ සුවය ලබා සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කරනු ඇති බවටයි. එසේම ලහිරු මධුශංක දකුණු අප්‍රිකා … Read more

මිනෝද් භානුක අවසන් 15 දෙනාගේ සංචිතයට එක් වන ලකුණු..

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රි ලංකා සංචිතය පසුගිය දා නම් කළ අතර එම කණ්ඩායම ක්‍රිඩකයන් 19 දෙනෙකුගේ නම් ජගත් ක්‍රිකට් කවුන්සිලය වෙත මේ වන විටත් ලබා දී ඇත . නමුත් පවතින කොරොනා වසංගත තත්ත්වය මත මතුවිය හැකි හදිසි අර්බුදවලට සාර්ථකව මුහුණදීම උදෙසා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය … Read more

ශ්‍රි ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ගේ අවසරයත් හිමි වෙයි..

වත්මන් ශ්‍රි ලංකා කණ්ඩායමේ දක්ෂතම පන්දු යවන්නන් දෙදෙනෙකු වන දුෂ්මන්ත චමීර සහ වනිදු හසරංග හට ඉන්දීය ප්‍රීමියර් ලීගයේ දෙවන අදියර ක්‍රීඩා කිරීම හේතුවෙන් ඕමාන් තරඟ සංචාරය අහිමි වීමට බොහෝ ඉඩ කඩක් පවතින බව වාර්තා වනවා. විස්සයි විස්ස ලෝක කුසලානය සදහා පෙර පුහුණුවක් ලෙස පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු විස්සයි විස්ස තරගය ඔක්තෝම්බර් 07 දින ආරම්භ වීමට … Read more

ශ්‍රි ලංකා ලෝක කුසලාන සංචිතය වෙනස් වෙයි..

එංගලන්ත සංචාරය අතරතුර ඇති වු අබාධ තත්වයක් හේතුවෙන් හා ⁣පසුව ශ්‍රි ලංකාවේ දි කොවිඩ් වෛරස අසාදනය වී සුව විමෙන් පසුව පළමු වරට දකුණු අප්‍රිකාව සමග දෙවන විස්සයි විස්ස තරගයේදි හා තුන්වන විස්සයි විස්ස තරගය ක්‍රිඩා කළ අතර ඊයේ පැවති තුන්වන තරගයේදි ඇති වු පාදයේ සුළු මස් පිඩු ඇදීමක් හේතුවෙන් පන්දු රැකීමට නොහැකි විය. මේ හේතුවෙන් … Read more

දකුණු අප්‍රිකාවට ඉතිහාසගත තරගාවලි ජයක්..

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් විස්සයි විස්ස තරගය කඩුලු 10 ක අතිවිශිෂ්ඨ ජයක් ලබන්නට Quinton De Kock ප්‍රමුඛ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරග්ගවලිය 3-0 ක් ලෙස ඉතිහාසගත තරගාවලි ජයක් ලබන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය. මෙම තරගයේ කාසියයේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී … Read more

ඉන්දීයාව සහ එංගලන්තය අතර පස්වන ටෙස්ට් තරගය අතහැර දමයි..

ඉන්දීය සංචිතය තුළ කොවිඩ් -19 වයිරසය පැතිරීම හේතුවෙන් මැන්චෙස්ටර්හි අද (10) ආරම්භවීමට නියමිතව තිබූ පස්වන සහ අවසන් ටෙස්ට් තරගය අවලංගු කර ඇති බව එංගලන්ත ක්‍රිකට් ආයතයනය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. මේ අනුව තරග 5 කින් සමන්විත වූ ඉන්දු එංගලන්ත ටෙස්ට් තරගාවලිය තරග 2 – 1 ලෙස ඉන්දීය කණ්ඩායමට තරගාවලියේ ජයග්‍රහණය ලැබුණු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය … Read more

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගි වන පකිස්තාන සංචිතය නම් කරයි…

පකිස්ථාන ක්‍රිකට් ආයතනය අයි.සී.සී ලෝක කුසලාන විස්සයි 20 තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය අද(06) නම් කරන ලදී. මෙහි නායකත්ව බාබර් අසාම් (නායක) හට හිමිව තිබේ. ෂදාබ් ඛාන් උප නායක ලෙස කටයුතු කරනු ඇත. ඒ අනුව : 01 බාබර් අසාම් (නායක) 02 ෂදාබ් ඛාන් (උප නායක) 03 අසිෆ් අලි 04 අසාම් ඛාන් (කඩුලු රකින්නා) … Read more

කුසල් ජනිත් පෙරේරාට දකුණු අප්‍රිකාව සමග අවසන් එක්දින තරගය අහිමි වෙයි..

හෙට (07) පැවැත්වීමට නියමිතව ඇති ‍ශ්‍රි ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තෙවන සහ අවසන් තීරණාත්මක එක්දින තරගයට ශ්‍රි ලංකා හිටපු නායක කුසල් ජනිත් පෙරේරා එක්වීම අවිනිශ්නිත බව ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටියා. ඒ අනුව තීරණාත්මක තෙවන තරඟයේදී මිනෝද් භානුකට හෝ දිනේෂ් චන්දිමාල්ට ඔහුගේ ස්ථානය අහිමි වනු ඇත. එංගලන්ත සංචාරයේදි වූ ආබාධ තත්ත්වයක් හා … Read more

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ටෙම්බා බවුමාට ශ්‍රී ලංකා සමග පැවැත්වෙන ඉතිරි තරග අහිමි වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 14 ක තියුණු ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (02) හැකියාව ලැබුණා. ඊයේ (02) දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ටෙම්බා බවුමා පිතිකරණයේ යෙදෙන විට අවිශ්ක ප්‍රනාන්දු කඩුලු රකින ක්‍රිඩක මිනෝද් භානුක හට යැවූ පන්දුක් මාපටැඟිල්ලට වැදීමෙන් ලකුණු 38 ක් ලබා සිටියදී ක්‍රිඩාගාරයට … Read more