තරගාවලිය අගෝස්තු 12 වැනිදා ආරම්භ වීමට නියමිතය..

එළැඹෙන දකුණු අප්‍රිකානු තරගාවලියට පෙර SLC ආරාධිත 20 20 ලිගයක් පැවැත්වීමට සූදානම් කර තිබෙන බව ක්‍රිකට් ආයතනය විසින් මිට දින කිහිපයකට පෙර මාද්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියා. මීට දින කිහිපයකට පෙර එහි කණ්ඩායම් 4 නිල් රතු හරිත සහ අළු වශයෙන් නම් කර ඇත. ලීගයේහි මූලික වටයේ සෑම කණ්ඩායමක් ම තරග 6ක් ක්‍රීඩා කරන … Read more

කුමාර සංගක්කාර ද CPL කණ්ඩායමක අධ්‍යක්ෂක ධූරයකට…

ඉන්දීය ප්‍රිමියර් ලීගයේ punjab kings කණ්ඩායමේ හිමිකාරීත්වය දරන KPH Dream Cricket PVT Ltd ආයතනය විසින් 2021 ට අදාළ කැරිබියන් ප්‍රිමියර් ලීගයේ ST Lucia Zouks කණ්ඩායම මිලට ගන්නා ලදී ඒ අනුව ඔවුන් මෙම කණ්ඩායමේ නිල නාමය 2021 Hero CPL තරගාවලියේ සිට Saint Lucia Kings ලෙස වෙනස් කර තිබේ. එසේම ඉන්දීය ප්‍රිමියර් ලීගයේ හිමිකාරීත්වය දරන තවත් ප්‍රබල … Read more

පාකිස්තාන ක්‍රීඩක මොහොමඩ් රිස්වාන්ගෙන් විස්සයි විස්ස ලෝක වාර්තාවක්…

පකිස්තාන කණ්ඩායමේ වර්තමාන කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් ඊයේ දිනයේදී විස්සයි විස්ස තරග බිමේ වසරක් තුළ ලබා ගත් වැඩිම ජාත්‍යන්තර ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාව තමා සතු කර ගැනීමට ඊයේ දින සමත් විය. ඒ අනුව ඊයේ පැවති බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව තරගයේදී ලකුණු 46 ක් ලබා ගනිමින් මෙම වාර්තාව ඔහු සතු කර ගැනීමට හැකිවිය.මොහුට මෙම වාර්තාව … Read more

ධනුෂ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස් නිරෝෂන් දික්වැල්ල ට පංච පුද්ගල කමිටුවෙන් දඩුවම්..

මීට සති කිහිපයකට පෙර ජෛව ආරක්ෂිත බුබුළෙන් පිටව විනය විරෝධීව හැසිරීම නිසා  කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල, උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගණතිලක යන ක්‍රීඩකයන් හට තවාකලික තරග තහනමක් ඉකුත් දිනයකදී පනවන ලදි. මොවුනගේ විනය විරෝධී හැසිරීම පිළිබද විනය පරීක්ෂණයක් පැවැත්වීමට විශ්‍රාම විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල කමිටුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් … Read more

වනිඳු හසරංගට මෙවර IPL වරම් හිමිවන ලකුණු..

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග හට එළෙබෙන ඉන්දීය ප්‍රීමියර් ලීගය සදහා ප්‍රබල කණ්ඩායම් හතරකින් ආරාධනා ලැබී ඇති බවට වාර්තා වේ. නැවත ආරම්භ වන මෙම තරගාවලිය සඳහා නැවත පෙර ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකු නැවත එම තරගාවලිය සදහා එක් නොවුවහොත් වනිදු හට ආදේශ ක්‍රීඩකයෙකු ලෙස කිසියම් කණ්ඩායමකට එක්විමේ හැකියාව ඇත. වාර්ථා වන තොරතුරු අනුව … Read more

ඉන්දීය ප්‍රබල ක්‍රිඩයකයන් අටදෙනෙකුට ශ්‍රි ලංකාවට එරෙහි ඉදිරි විස්සයි විස්ස තරග දෙකම අහිමි වෙයි…

ඊයේ දින ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කෘනාල් පාන්ඩ්‍ය හට කොරෝනා වෛරසය ආසාධනය වීමත් සමඟ ඊයේ (27) පැවැත්වීමට නියමිතව තිබූ දෙවන විස්සයි විස්ස ගැටුම අද දින දක්වා කල් දැමීමට තීරණය කළහ. ඒ අනුව ඉන්දු ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස ගැටුම අද රාත්‍රී 8 ට ආරම්භ වීමට නියමිතය.මෙහිදී ක්‍රිකට් ආරංචි මාර්ග වලට අනුව කණ්ඩායම් දෙකෙහිම  වෙනස් … Read more

ඩිල්ෂාන් මුනවීර , අසේල ගුණරත්න යන ක්‍රීඩකයන් කැදවීමට අවශ්‍යම මොහොතක් වුවද එය කළ නොහැකි – SLC

ඉන්දු ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස ගැටුම අද රාත්‍රී 8 ට ආරම්භ වීමට නියමිතය. මෙහිදී ක්‍රිකට් ආරංචි මාර්ග වලට අනුව කණ්ඩායමේ වෙනස් කම් කිහිපයක් සිදු වීමට නියමිතව තිබේ. පළමු තරගෙයේදි ආබාධයකට ලක් වූ චරිත් අසලංක හට අද දින යෝග්‍යතා පරික්ෂනයක් සිදු කිරීමට නියමිත අතර එහි ප්‍රෙතිපල අනුව ඔහු ක්‍රීඩා කරනවද නැද්ද යන්න තීරණය කරනු ලැබේ. … Read more

අවසන් විස්සයි විස්ස තරග දෙක සදහා ශ්‍රි ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ගේ අඩුවක්…

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය ඊයේ (25)  කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ විය. එහිදි ලකුණු 38 ක ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.. දෙරට අතර දෙවන විස්සයි විස්ස තරගය හෙට ( 27 ) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී  රාත්‍රි 8 ට ආරම්භ විමට නියමිතය. ඊයේ තරගයේදි විශිෂ්ට ඉනිමක් … Read more

කුසල් මෙන්ඩිස්, ගුණතිලක, දික්වැල්ල පිළිබද අවසන් තීරණයට දින නියම වෙයි..

මීට සති කිහිපයකට පෙර ජෛව ආරක්ෂිත බුබුළෙන් පිටව විනය විරෝධීව හැසිරීම නිසා කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල, උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගණතිලක යන ක්‍රීඩකයන් හට තරග තහනමක් ඉකුත් දිනයකදී පනවන ලදි. කෙසේ වෙතත් මේ සම්බන්ධව ඉකුත් දිනයකදී නිරෝෂන් දික්වැල්ල ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් පවසා සිටියේ. තමන් මේ වන විට 29 … Read more

භානුක රජපක්ෂට ඉන්දියාවට එරෙහි විස්සයි විස්ස තරගාවලිය අහිමි වීමේ අවදානමක්..

ඉන්දු ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුමෙහි එක්දින තරගාවලිය ඉන්දියාව 2-1 එකක් ලෙස ජය ගැනීමට සමත් විය. කෙසේ වෙතත් ජයක්ග්‍රහී මානසිකත්වයෙන් යුක්තව ශ්‍රී ලංකා පිල අද ඉන්දියාව සමග පළමු 20 20 තරගය ක්‍රීඩා කිරීම සදහා රාත්‍රී 8 ට පිටියට පිවිසීමට නියමිතය. අවසන් එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වූ අතර හොඳ මානසිකත්වයකින් යුක්තව අද ක්‍රීඩා … Read more

Exit mobile version