භානුක රජපක්ෂට ඉන්දියාවට එරෙහි විස්සයි විස්ස තරගාවලිය අහිමි වීමේ අවදානමක්..
ඉන්දු ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුමෙහි එක්දින තරගාවලිය ඉන්දියාව 2-1 එකක් ලෙස ජය ගැනීමට සමත් විය. කෙසේ වෙතත් ජයක්ග්‍රහී මානසිකත්වයෙන් යුක්තව ශ්‍රී ලංකා පිල අද ඉන්දියාව සමග පළමු 20 20 තරගය ක්‍රීඩා කිරීම සදහා රාත්‍රී 8 ට පිටියට පිවිසීමට නියමිතය. අවසන් එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වූ අතර හොඳ මානසිකත්වයකින් යුක්තව අද ක්‍රීඩා … Read more