මැතිව්ස් ගේ හදිසි තීරණය පිළිබද අරවින්ද ද සිල්වා කණගාටුවෙන්.

පසු ගිය දිනක ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවයට සමු දීමට සලකා බලමින් සිටින බව ලිපියක් මගින් ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබුණි මෙයට හේතුව වී තිබුණේ ජේෂ්ඨයින් හට කණ්ඩායමේ ස්ථානය අහිමිවීම සහ ක්‍රීඩා කොන්ත්‍රාත්තුවේ පවතින ගැටළුකාරී විනිවිද භාවයය.අවසානයේ මැතිව්ස් ඇතුළු ජේෂ්ඨ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම  ගිවිසුම් අත්සන් … Read more

LPL 2021 දින නියමයකින් තොරව කල් යයි..

2021 වසරට අදාල ලංකා ප්‍රිමියර් ලිග් තරගාවලිය ජූලි 30 දින ආරම්භ කිරීමට කටයුතු කරමින් තිබුනද එය දින නියමයකින් තොරව කල් යාමට හැකි බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටි බව daily News වෙබ් අඩවිය සදහන් කර තිබුණි. මේයට හේතු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා තිබුණේ තවමත් තරගාවලිය පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගනයක් තීරණය කර නොමැති බවත් … Read more

ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමේ තිරණයක…

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබලම තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලියවිල්ල ක් යොමු කරමින් පවසා සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම පිළිබඳව සලකා බලමින් සිටින බවය. මැතිව්ස් මේ වන විටත් සාකච්ජා කරමින් සිටින බවත් ඉදිරි සති කිහිපය තුලදී තීරණය දැනුම් දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. … Read more

වාර්ෂික ගිවිසුමට අත්සන් කිරීම තවදුරටත් කල්යන ලකුණු අවසන් අවස්ථාව අද (07)

ක්‍රිකට් ක්‍රිඩකයින්ගේ වාර්ෂික කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් ක්‍රිඩකයන් හා ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයත් අරවින්ද ද සිල්වා මහතා ගේ සභාපතිතිවය දරණ ක්‍රිකට් තාක්ෂණික කමිටුව අතර මත භේදාත්මක තත්වයක් ඇති වී තිබිණි.. ඒ මෙවර කොන්ත්‍රාත් ගිවිසුම් සකස් කිරීමේදි ක්‍රීඩකයින්ට පුද්ගලික දක්ෂතා මත පදනම් ව  ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් මගින් ක්‍රිඩකයන් කාණ්ඩගත කල ආකාරය පිළිබද තොරතුරු ලබා දෙන ලෙසත් එම තොරතූරු … Read more

කුසල් මෙන්ඩිස් කියන්නේ විරාට් කෝලි වගේ ක‍්‍රීඩකයෙක්..

කුසල් මෙන්ඩිස් යනු විරාත් කෝලි හා සමාන ක්‍රීඩකයෙක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හෂාන් තිලකරත්න මහතා සඳහන් කරයි. නමුත් ඔහුන්ගේ නිසි ප්‍රයෝජන ගැනීමට අසමත් වී තිබෙන බවද ඒ මහතා පෙන්වා දෙයි. අද ක්‍රිකට් ක්‍රීඩාව මෙම පවතින තත්ත්වයට වැටී ඇත්තේ පරිපාලනය ගත් වැරදි තීරණ නිසා බව ද ඔහු චෝදනා කරයි. ශ්‍රී ලංකාවේ දක්ෂතා සහිත … Read more

වර්ෂාව ශ්‍රී ලංකාව අඩි කිහිපයක් ඉදිරියට ගෙන එයි..

ශ්‍රී ලංකා එංගලන්ත තරග සංචාරයේ තරග 3 කින් යුත් එක්දින තරගාවලියේ තෙවැනි තරඟයට විටින් විට වර්ෂාව බාදා වීමත් සමග තරග තීරක වරුන් විසින් එම තරගය අතහැර දැමීමට තීරණය කරන ලදී. එංගලන්ත නායක ඔයින් මෝගන් කාසියේ වාසිය ජයක්ග්‍රහණය කිරීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරදනා කරන ලදී සුපුරුදු පරිදි මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය … Read more

ශ්‍රී ලංකා කණ්ඩායම තම නමට ඉදිරියෙන් තවත් වාර්තාවක් සටහන් කරගනී..

ශ්‍රි ලංකාව සහ එංගලන්තය අතර එක්දින තරගාවලියේ ඊයේ ( ජුලි 1 ) දින පැවති දෙවන එක්දින තරගය පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් ඉන්දියාවේ නමට ඉදිරියෙන් තිබු එක්දින තරග ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවක් පරාජයට පත්වූ කණ්ඩායමේ වාර්තාව තමන් සතු කර ගනු ලැබුවා. ශ්‍රී ලංකාව මේ වන විට එක්දින තරග 428ක් පරාජයට පත්වී ඇති අතර, පිළිවලින් … Read more

ඉන්දියානු සංචාරය සදහා කලකට පසු නව ක්‍රිඩකයින් 13 කට වැඩි ගණනක් මුලික සංචිතයට

.. ඉන්දියානු කණ්ඩායමේ ශ්‍රි ලංකා සංචාරය මේ මස (ජුලි) 13 වන දින ආරම්භ විමට නියමිතය.. එම සංචාරයට එක්දින තරග 3 ක් සහ විස්සයි විස්ස තරග 3 ඇතුලත් වී තිබෙන අතර මේ වනවිටත් එම සංචාරයට සහභාගි වන ඉන්දියානු කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ. මේ වන විටත් ශ්‍රි ලංකා ක්‍රිඩකයින් එංගලන්ත සංචාරයට එක් වී සිටින අතර ඉන්දියානු තරගාවලිය … Read more

සිමා කඩ කරමින් විනය වීරෝධීව හැසිරිනු ක්‍රිඩකයන්ට දැඩි දඩුවම් ලැබෙන ලකුණු

ශ්‍රි ලංකා එංගලන්ත තරග සංචාරය අතරතුර ශ්‍රි ලංකා කණ්ඩායමේ ක්‍ර්‍රිඩකයින් කිහිප දෙනෙකු කොව්ඩ් 19 ව්‍යාප්තිය හෙතුවෙන් පනවා තිබු ජිව ආරක්ෂිත බුබුල නොකතමින් එංගලන්තයේ ඩුරාම් නුවර විදියක සැරිසරන විඩියෝ දර්ශන කිහිපයක් එරට වෙසෙන ශ්‍රි ලාංකිකයෙකු විසින් සමාජ මාධ්‍ය හරහා මුදා හැරිමත් සමග ඇති වු ගැටළුකාරී තත්වය පිළිබඳව නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් ඔහුගේ අදහස් දක්වා … Read more

ක්‍රීඩකයන් හතර දෙනෙකු එංගලන්ත සංචාරය නිම විමට පෙර දිවයිනට

සමාජ මාදයාජාල වල සැරිසරන වීඩියෝ පටයක් හේතුවෙන් වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙකු එංගලන්ත තරග සංචාරය නිමා වීමටත් ප්‍රතම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නැවත ඔවුන් ශ්‍රී ලංකාව ට කැඳවන ලදී. ඒ මතුවී තිබෙන ගැටළුකාරී ස්වාභාවය සහ ප්‍රේක්ෂකයන්ගෙන් එල්ලවන දැඩි විරෝධය හමුවේය. මෙම ක්‍රීඩකයන් තිදෙනා මධ්‍යම රාත්‍රියේ ඩර්හම් නුවර විදියක් තුළ දුම්වැටියක් පානය කිරීමට උත්සාහ … Read more