ලෝක කුසලානයට දින නියම වෙයි – 20/21

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් 2021 20 යි 20 ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාව තුළ පැවිත්වීමට නොහැකි තත්වයකට පත්ව තිබේ එමනිසා මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය සැලසුම් සකස් කර ඇති බවට ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබේ සැලසුම් වලට අනුව තරගාවලිය ඔක්තෝබර් 17 වනදා … Read more

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ අදහස් දක්වයි..

මහේල ජවර්ධන කුමාර සංගක්කාර හා තිලකරත්න ඩිල්ෂාන් වැනි ක්‍රීඩකයන් දිගු කාලයක් ක්‍රීඩාවේ නියැලුණා.නමුත් ඔවුන් දක්ෂ අන්දමින් ක්‍රීඩා කළා. ඔවුන් පිටිය මැදට පිවිසුණු සෑම අවස්ථාවක පාහේ දක්ශතා ප්‍රදර්ශනය කළානමුත් වත්මන් ජේෂ්ඨ ක්‍රීඩකයන්ගේ ඒවෙනි දෙයක් දැක තිබෙනවාද? මම දන්නවා මෙය ජනප්‍රිය තීරණයක් නොවෙන්න පුළුවන් නමුත් අප සිතන ආකාරයට ඉදිරියට යන්න මෙය තමයි ගත යුතු හොදම තීරණය. අපේ … Read more

අපිට අපේ ක්‍රිකට් වසන්තය කරා ගෙන යන්න පුළුවන් – ධම්මික ප්‍රසාද්

1982 වර්ෂයේ ටෙස්ට් වරම් දිනාගත් අප ක්‍රිකට් ලොව බලවතුන් හා උරෙන් උර ගැටි කෙමෙන් කෙමෙන් ඉදිරියට පැමිණ 1996 ලෝක කුසලානයේ ජය පැන් බීමට සමත් වුණා. එකි ජයග්‍රාහණය තුළින් ශ්‍රී ලාංකේය නාමය ලෝකය හමුවේ ඔසවා තැබීමට එකළ අපගේ ක්‍රීඩකයින් කළ කැපවීම අපමණයි. එමෙන්ම එය අප කිසිදාක අමතක නොකළ යුත්තක්.මන්ද ඔවුන් එදා 96 ලෝක කුසලානය නොදිනන්නට, අද … Read more

MAD MAX – අරවින්ද සිල්වා

අරවින්ද ද සිල්වාගේ ටෙස්ට් , ක්‍රිකට් දිවිය ආරම්භවන්නේනමුත් 1995 එංගලන්තයේ කෙන්ට්හි ක්‍රීඩා කළ සාර්ථක පළමු පෙළේ තරඟාවලියකින් පසු ඔහුගේ ක්‍රිකට් දිවියේ සැබෑ පරිවර්තනයක් සිදුවිය. 1996 ලෝක කුසලාන තරඟාවලියේ ඔහු ජයග්‍රාහී බල කණුවක් වූයේ සිය විජයග්‍රාහී ශතකය හා විකට් තුනක් ලබාගෙන ඕස්ට්‍රේලියා‍වට එරෙහිව හොඳම ක්‍රීඩකයා වීමෙනි. එපමණක් නොව ටෙස්ට් තරඟ දෙකකදීම ඒ සෑම ඉනිමකම ඔහු ශතක … Read more

මහේල තවමත් පෙරමුනේ..

විස්සයි විස්ස තරග රටාව යනු ඉතා උද්වේගකර තරඟ රටාවකි.මෙහි අන්තර්ජාතික 20 20 ලෝක කුසලාන තරග රටාවේ ලකුණු දහස පසු කළ ලොව පළමු හා දැනට එකම පිතිකරු ලෙස වාර්තා අතර සිටිනුයේ ලොව බිහි වූ සුපිරි පිතිකරුවෙකු වූ ශ්‍රී ලංකා ක්‍රීඩක මහේල ජයවර්ධන 2014 අප්‍රේල් 6 වන දින විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් තරගයේදී මහේල මෙම කඩයිම … Read more