ශ්‍රී ලංකා කණ්ඩායම තම නමට ඉදිරියෙන් තවත් වාර්තාවක් සටහන් කරගනී..

ශ්‍රි ලංකාව සහ එංගලන්තය අතර එක්දින තරගාවලියේ ඊයේ ( ජුලි 1 ) දින පැවති දෙවන එක්දින තරගය පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් ඉන්දියාවේ නමට ඉදිරියෙන් තිබු එක්දින තරග ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවක් පරාජයට පත්වූ කණ්ඩායමේ වාර්තාව තමන් සතු කර ගනු ලැබුවා. ශ්‍රී ලංකාව මේ වන විට එක්දින තරග 428ක් පරාජයට පත්වී ඇති අතර, පිළිවලින් … Read more

ඉන්දියානු සංචාරය සදහා කලකට පසු නව ක්‍රිඩකයින් 13 කට වැඩි ගණනක් මුලික සංචිතයට

.. ඉන්දියානු කණ්ඩායමේ ශ්‍රි ලංකා සංචාරය මේ මස (ජුලි) 13 වන දින ආරම්භ විමට නියමිතය.. එම සංචාරයට එක්දින තරග 3 ක් සහ විස්සයි විස්ස තරග 3 ඇතුලත් වී තිබෙන අතර මේ වනවිටත් එම සංචාරයට සහභාගි වන ඉන්දියානු කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ. මේ වන විටත් ශ්‍රි ලංකා ක්‍රිඩකයින් එංගලන්ත සංචාරයට එක් වී සිටින අතර ඉන්දියානු තරගාවලිය … Read more

සිමා කඩ කරමින් විනය වීරෝධීව හැසිරිනු ක්‍රිඩකයන්ට දැඩි දඩුවම් ලැබෙන ලකුණු

ශ්‍රි ලංකා එංගලන්ත තරග සංචාරය අතරතුර ශ්‍රි ලංකා කණ්ඩායමේ ක්‍ර්‍රිඩකයින් කිහිප දෙනෙකු කොව්ඩ් 19 ව්‍යාප්තිය හෙතුවෙන් පනවා තිබු ජිව ආරක්ෂිත බුබුල නොකතමින් එංගලන්තයේ ඩුරාම් නුවර විදියක සැරිසරන විඩියෝ දර්ශන කිහිපයක් එරට වෙසෙන ශ්‍රි ලාංකිකයෙකු විසින් සමාජ මාධ්‍ය හරහා මුදා හැරිමත් සමග ඇති වු ගැටළුකාරී තත්වය පිළිබඳව නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් ඔහුගේ අදහස් දක්වා … Read more

ක්‍රීඩකයන් හතර දෙනෙකු එංගලන්ත සංචාරය නිම විමට පෙර දිවයිනට

සමාජ මාදයාජාල වල සැරිසරන වීඩියෝ පටයක් හේතුවෙන් වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙකු එංගලන්ත තරග සංචාරය නිමා වීමටත් ප්‍රතම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නැවත ඔවුන් ශ්‍රී ලංකාව ට කැඳවන ලදී. ඒ මතුවී තිබෙන ගැටළුකාරී ස්වාභාවය සහ ප්‍රේක්ෂකයන්ගෙන් එල්ලවන දැඩි විරෝධය හමුවේය. මෙම ක්‍රීඩකයන් තිදෙනා මධ්‍යම රාත්‍රියේ ඩර්හම් නුවර විදියක් තුළ දුම්වැටියක් පානය කිරීමට උත්සාහ … Read more

T20 තරගාවලියේ තරග තීරකට කොවිඩ් ආසාදිත බව තහවුරු වේ.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර විස්සයි විස්ස තරගාවලියේ තරග තීරක ලෙස කටයුතු කල ෆිල් විට්ටිකේස් හට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව වාර්තාවනවා.ඔහු සමග සමීප සබදතා පැවැත්වූ තවත් නිලදාරීන් කිහිප දෙනෙකු ස්වයං නිරෝදායනයට ලක් කර ඇති අතර ශ්‍රී ලංකා සහ එංගලන්ත කන්ඩායම් සාමාජිකයන් වෙත ඉන් බලපෑමක් නොවන බවද සදහන‍ක්‍රිඩකයන්ට ගැටළුවක් නොමැති බැවින් සැළසුම් කළ පරිදි … Read more

මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු පරාජයෙන් පසු අදහස් දක්වයි

මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු පරාජයෙන් පසු අදහස් දක්වයි අපි ක්‍රීඩකයන්ගේ භූමිකාවන් නැවත වර්ගීකරණය කර ඇත. අංක 1, 2 සහ 3 පන්දුවට පහර දිය හැකි ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයක් අප සතුව ඇත, නමුත් අපට 4, 5 සහ 6 පන්දුවට පහර දිය හැකි බොහෝ ක්‍රීඩකයන් සිටියේ නැත. කලින් තිබුනා. අපට ඉහළ බරක් දැරීමට නොහැකි … Read more

කණ්ඩායම මුළුමනින්ම විනාශ කර දැමිය හැකිය – විරාට් කොලි

එක් තරඟයක් තුළ ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම තීරණය කිරීමට මම සම්පුර්ණයෙන්ම එකඟ නොවෙමි. එය ටෙස්ට් තරගමාලාවක් නම්, එය ටෙස්ට් තරග තුනකට වඩා වැඩි තරඟාවලියක් විය යුතුය – කුමන කණ්ඩායමට නැවත තරගාවලියට පැමිණීමේ හැකියාව තිබේද, නැතහොත් අනෙක් කණ්ඩායම මුළුමනින්ම විනාශ කර දැමිය හැකිය. වර්ල්ඩ් ටෙස්ට් චැම්පියන්ෂිප් තරගාවලිය අවසන් වීමෙන් පැසු ඉන්දීය නායක වීරටි කොලි අදහස් දක්වන … Read more

එංගලන්තයට එරෙහිව තුන්වන තරගය අද ( 25 )

එංගලන්තයට එරෙහිව තුන්වන තරගය අද ( 25 ) ශ්‍රි ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහිව 20/20 තරගාවලියේ පලමු කරග දෙක පරාජයට පත්වීම හේතුවෙන් පිට පිට පස්වන වතාවටත් 20/20 කරගාවලි පරාජයක් ලබා ඇති අතර තරගාවලියේ් තුන්වන හා අවසන් තරගය අද (26) පැවැත්වීමට නියමිතය. මෙම තරගයේ්දී ශ්‍රි ලංකා කණ්ඩායමේ සංචිතයේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නියමිත බව ක්‍රිකට් ආරංචමාර්ග සදහන් … Read more

මට ඒ අවස්තාව හම්බුනොත් හොඳටම සූදානමින් ඉන්නේ ඒ අවස්ථාව ගන්න – චරිත් අසලංක

මම ක්ලබ් මැච් එකට යද්දී මන් බලාපොරොත්තු වෙන්නේ නෑ ජාතික කණ්ඩායමට ගහන්න මන් ඒ යනකොට බලාපොරොත්තු වෙන්නේ මන් ඒ මැච් එක හොදට සෙල්ලම් කරනවා විතරයි හැබැයි පිටින් ලැබෙන දේවල් මට ලැබෙයි. ඒක මට කන්ට්‍රොල් කරන්න බෑ ඇත්තටම. මට බලෙන් ගිහින් ගහන්න බෑ මට ඒ අවස්තාව හම්බුනොත් හොඳටම සූදානමින් ඉන්නේ ඒ අවස්ථාව ගන්න ලොකු වෙනසක් උන … Read more

සනත් ජයසූරිය – රට ඉස්සරහට තියලා ක්‍රීඩාකරන්න

මේ වෙලාවේ කණ්ඩායම දිහා බැලුවොත් අපි අඩි 2ක් විතර පස්සට ඇවිත් තියෙන්නේ එක කාටවත් නෑ කියන්න බෑ නේ. ඒ පස්සට එන එක එන්න පුළුවන් එහෙම ක්‍රිකට් කාලෙන් කාලෙට එහෙම එන්න පුළුවන් හැබැයි ඒ වගකීම ක්‍රීඩකයින්ගේ අතේ තියෙන්නේ ඒ වගකීම තමන් දැන ගන්න ඕනි ඒ වගකීම තනි තනි පුද්ගලයා තමන් අතට ගන්න ඕනි. තමන්ගෙන් වෙන්න තියෙන … Read more

Exit mobile version