Samuel Badree, David Furlonge points out reason for the Pollard’s retirement from international cricket..

Kieron Pollard will turn 35 one month from now and resigns as a veteran of 123 ODIs and 101 T20I matches from a fierce time of West Indies cricket who were continually in a battle with their cricketers over player contracts. However, Former West indies leg-spinner Samuel Badree and Trinidad and Tobago Red Force head … Read more

“She is in good spirits and thankful for all the well wishes.” – CWI announces the latest situation of Shamilia who fell suddenly during the match.

Shamilia Connell was hospitalized after suffering a fall during last Friday’s match against Bangladesh.   She was fielding at mid-wicket when she collapsed in the 47th over. She was rushed to hospital in an ambulance with the help of doctors and teammates. Her condition could not be ascertained.   At the climax of the match, … Read more

ශ්‍රි ලංකා සංචාරයට එක්වන පකිස්තාන A සංචිතය නම් කරයි..

මේ මස අවසානයේදි ආරම්භවීමට නියමිත පාකිස්තාන A කණ්ඩායම සහ ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පන්දුවාර 50 සහ සිව්දින තරගාවලියට එක්වන පාකිස්තාන A සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. එංගලන්තයට එරෙහිව එක්දින ජාත්‍යන්තර තරග තුනකට ක්‍රීඩා කර ඇති සවුද් ශකීල්ගේ නායකත්වය ධරන මෙම සංචිතයට ක්‍රීඩකයින් 19 දෙනෙකු ඇතුළත් කර තිබෙනවා. පකිස්තාන A කණ්ඩායමට පකිස්තාන ජාතික කණ්ඩායම නියෝජනය … Read more

තලේයිබාන්වරු ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය සියතට ගනී…

තලේබාන් සංවිධානය හා සම්බන්ධ කණ්ඩායමක් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධාන විධායක නිලධාරී හමීඩ් ෂින්වාරි මහතා බලෙන් ක්‍රිකට් ආයතනය වෙත ඇතුළු වී එම තනතුරින් නෙරපා ඇති බවට මාධ්‍ය වාර්තා කර සිටිනවා. “මම ක්‍රිකට් ආයතනයේ විධායක අංශයට විනිවිද පෙනෙන ක්‍රියාවලියකින් පසුව තේරී පත් වූ නමුත් මා ඉවත් කිරීමට හේතුව මට නොතේරුණි” යනුවෙන් නෙරපා හැරීමෙන් පසු ඔහු මෙලෙස … Read more

රවී ශාස්ත්‍රී ඉන්දීය ප්‍රධාන පුහුණුකරු දුරයට සමු දෙයි..

එළබෙන ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලානයෙන් පසුව වර්තමාන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ත්‍රීගේ කොන්ත්රාත්තුව අවසන් වූ පසු එම තනතුරේ තවදුරටත් නොසිටින බව BCCI වෙත දැනුම් දී ඇතැයි වාර්තා වනවා. සෙසු පුහුණු කාර්ය මණ්ඩලයේ කොන්ත්‍රාත් ද ඒ සමඟම අවසන් වන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන T 20 ලෝක කුසලානය අවසන් වීමෙන් … Read more

ඉන්දීයාව සහ එංගලන්තය අතර පස්වන ටෙස්ට් තරගය අතහැර දමයි..

ඉන්දීය සංචිතය තුළ කොවිඩ් -19 වයිරසය පැතිරීම හේතුවෙන් මැන්චෙස්ටර්හි අද (10) ආරම්භවීමට නියමිතව තිබූ පස්වන සහ අවසන් ටෙස්ට් තරගය අවලංගු කර ඇති බව එංගලන්ත ක්‍රිකට් ආයතයනය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. මේ අනුව තරග 5 කින් සමන්විත වූ ඉන්දු එංගලන්ත ටෙස්ට් තරගාවලිය තරග 2 – 1 ලෙස ඉන්දීය කණ්ඩායමට තරගාවලියේ ජයග්‍රහණය ලැබුණු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය … Read more

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන දකුණු අප්‍රිකා සංචිතය

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන දකුණු අප්‍රිකා සංචිතය අද(9) නම් කරනු ලැබූවා. ටෙම්බා බවුමාගේ නායකත්වයෙන් යුත් දකුණු අප්‍රිකා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර, අතිරේක ක්‍රීඩකයින් තිදෙනෙකු ද නම් කර තිබෙනවා. සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් මොරිස්, ෆෆ් ඩු ප්ලෙසිස් මෙම සංචිතයට නම් කර නොමැති වීම විශේෂත්වයක්. Squad : Temba … Read more

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගි වන පකිස්තාන සංචිතය නම් කරයි…

පකිස්ථාන ක්‍රිකට් ආයතනය අයි.සී.සී ලෝක කුසලාන විස්සයි 20 තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය අද(06) නම් කරන ලදී. මෙහි නායකත්ව බාබර් අසාම් (නායක) හට හිමිව තිබේ. ෂදාබ් ඛාන් උප නායක ලෙස කටයුතු කරනු ඇත. ඒ අනුව : 01 බාබර් අසාම් (නායක) 02 ෂදාබ් ඛාන් (උප නායක) 03 අසිෆ් අලි 04 අසාම් ඛාන් (කඩුලු රකින්නා) … Read more

“අනාගතයේදී කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය කෙබඳු වේදැයි මම නොදනිමි” – ACB හි ප්‍රධානි

තලෙයිබාන් සටන්කාමින් ඇෆ්ගනිස්ථානයේ පාලන බලය අල්ලා ගැනීමත් සමග එරට දැඩි අර්බුකාරී තත්වයන් හට ගැනිත්මත් සමග එරට ජාතික ක්‍රිකට් කණ්ඩායමට ද මෙහි බලපැම් ඉදිරියේදි එල්ල වනු ඇති බවට ක්‍රිකට් විචාරකයන් මාදය වෙත අදහස් දක්වමින් පවසා ඇත.. දැනටමත් ඇෆ්ගනිස්ථානයේ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි සැලසුම් අවහිර කිරීමට තලේබාන් සටන්කාමින් බලාපොරොත්තු වෙන් සිටින බවටද විදෙස් මාධය වර්තා කොට … Read more

මෙවර T20 ලෝක කුසලානය සඳහා සහභාගිවීමට නියමිත නවසීලන්ත කණ්ඩායම නිල වශයෙන් නම් කරයි..

2021 හි පැවැත්වීමට නියමිත 20 20 ලෝක කුසලානය සඳහා සහභාගිවීමට නියමිත නවසීලන්ත කණ්ඩායම නිල වශයෙන් නම් කරන ලදී. කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්ය මීට අමතරව ක්‍රීඩකයෙකු ආබාධයකට ලක් වුවහොත් පමණක් ආදේශ කිරීම සදහා ඇඩම් මිල්න් සංචිතයේ 16 වැනි ක්‍රීඩකයා ලෙස නම් කර ඇත. නවසීලන්ත කණ්ඩායම මේ මස අවසානයේදී සිට බංග්ලාදේශ සහ … Read more

Exit mobile version