ඕස්ටේලියානු ක්‍රිකට් ඉතිහාසය තුල ලද දරුණුම පරාජය උරුම කරමින් බංගලාදේශ කණ්ඩායම ඓතිහාසික තරගාවලි ජයක්..

බංගලාදේශ කණ්ඩායම සහ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර  Sher-e-Bangla ක්‍රීඩාංගනදී  පැවැත්වූ තරග 5 කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පස්වන තරගයත් බංගලාදේශ කණ්ඩයම ජය ගැනීමත් සමග ඔවුන් තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තවත් තරග 4-1 ලෙස ජය ගැනිමට සමත් විය. අවසන් විස්සයි විස්ස තරගයේදි ප්‍රතමයෙන් පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම ලකුණු 133 ක ඉලක්කයක් ලබා දුන් … Read more

වර්තමාන බංගලාදේශ දග පන්දු යවන්නන්ගේ දක්ෂතා ඔවුන්ගේ දග පන්දු පුහුණුකරු රංගන හේරත්ගේ දක්ෂතා වලට සමානයි – Ashton Agar

බංගලාදේශ කණ්ඩායම සහ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වුනේ බංගලාදේශයේ Sher-e-Bangla ක්‍රීඩාංගනදී පැවැත්වූ 3 වන විස්සයි විස්ස තරගයද බංගලාදේශ කණ්ඩයම ජය ගැනීමත් සමග ඔවුන් තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තවත් තරග දෙකක් ඉතිරිව තිබියදිම ජය ගැනිමට සමත් විය. බංගලාදේශ කණ්ඩායමක් විස්සයි විස්ස ඉතිහාසයේ පළමු වරට මෙලෙස ඕස්ටේලියානු කණ්ඩායමකට එරෙහිව විස්සයි විස්ස තරගාවලියක් ජය ගැනිමට සමත් … Read more

පාකිස්තාන ක්‍රීඩක මොහොමඩ් රිස්වාන්ගෙන් විස්සයි විස්ස ලෝක වාර්තාවක්…

පකිස්තාන කණ්ඩායමේ වර්තමාන කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් ඊයේ දිනයේදී විස්සයි විස්ස තරග බිමේ වසරක් තුළ ලබා ගත් වැඩිම ජාත්‍යන්තර ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාව තමා සතු කර ගැනීමට ඊයේ දින සමත් විය. ඒ අනුව ඊයේ පැවති බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව තරගයේදී ලකුණු 46 ක් ලබා ගනිමින් මෙම වාර්තාව ඔහු සතු කර ගැනීමට හැකිවිය.මොහුට මෙම වාර්තාව … Read more

අයර්ලන්තය ,නෙදර්ලන්තය නැම්බියාව සමගින් ශ්‍රි ලංකාව A කාණ්ඩයට..

2021 ලෝක කුසලානය වෙනුවෙන් කණ්ඩායම් වර්ගීකරණයන් අද ( 16 ) දින අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිය විසින් නිකුත් කරනු ලැබූවා.. ඒ අනුව සුපිරි 12 අතරට තේරී පත් වීම සදහා මූලික වටයේ කාණ්ඩ 2ක් යටතේ තරග පැවැත්වේ. එම කණ්ඩායම් A හා B ලෙස වර්ග කර ඇත. A කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව අයර්ලන්තය නෙදර්ලන්තය නැමිබියව ද B කාණ්ඩය … Read more

කණ්ඩායම මුළුමනින්ම විනාශ කර දැමිය හැකිය – විරාට් කොලි

එක් තරඟයක් තුළ ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම තීරණය කිරීමට මම සම්පුර්ණයෙන්ම එකඟ නොවෙමි. එය ටෙස්ට් තරගමාලාවක් නම්, එය ටෙස්ට් තරග තුනකට වඩා වැඩි තරඟාවලියක් විය යුතුය – කුමන කණ්ඩායමට නැවත තරගාවලියට පැමිණීමේ හැකියාව තිබේද, නැතහොත් අනෙක් කණ්ඩායම මුළුමනින්ම විනාශ කර දැමිය හැකිය. වර්ල්ඩ් ටෙස්ට් චැම්පියන්ෂිප් තරගාවලිය අවසන් වීමෙන් පැසු ඉන්දීය නායක වීරටි කොලි අදහස් දක්වන … Read more

ෂකිබ් අල් හසන්ගෙන් ප්‍රතිචාර

හිතවත් රසිකයන් සහ අනුගාමිකයෙනි, මගේ කෝපය නැති කර ගැනීම සහ සෑම කෙනෙකුටම සහ විශේෂයෙන් නිවසේ සිට බලා සිටින අයට තරගය විනාශ කිරීම ගැන මම අතිශයින් කණගාටු වෙමි. මා වැනි පළපුරුදු ක්‍රීඩකයෙකු එසේ ක්‍රියා නොකළ යුතුව තිබුනද සමහර විට එය අවාසනාවකට මෙන් සිදුවිය හැකිය. මෙම මානව වැරැද්ද සම්බන්ධයෙන් කණ්ඩායම්, කළමනාකාරිත්වය, තරඟාවලි නිලධාරීන් සහ සංවිධායක කමිටුවෙන් මම … Read more

ලෝක ටෙස්ට් ශූරතාවලිය ජයග්‍රහණය නවසීලන්තට..

නවසීලන්ත නායක කේන් විලියම්සන් සවුත්හැම්ප්ටන් හි පැවති ලෝක ටෙස්ට් ශූරතාවලිය ජයග්‍රහණය කිරීම “විශේෂ හැඟීමක්” ලෙස විස්තර කර ඇති නමුත් එය නවසීලන්ත ක්‍රිකට් ඉතිහාසයේ විශාලතම දිනය ලෙස හැඳින්වීමට තරම් දුර නොයනු ඇත.ටෙස්ට් ශූරතා කුසලානය රැස් කිරීමට පෙර විලියම්සන් පැවසුවේ “නිසැකවම ඉතා සුවිශේෂී හැඟීමකි. සමීප පුද්ගලයන් කිහිප දෙනෙකු පසුව එක්.. “ඉන්දියාව ප්‍රබල පැත්තක්. අපි දැනගෙන හිටියා ක්‍රීඩාවට … Read more

බට්ලර්ට ශ්‍රී ලංකාවට එරෙහි ඉදිරි තරග අහිමි වෙයි

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ඉදිරි සීමිත පන්දුවාර තරග සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව එංගලන්ත පිතිකරු ජොස් බට්ලර්ට අහිමි වී තිබෙනවා. ශ්‍රී ලංකාව සමග පසුගියදා පැවැති පළමු 20 යි 20 තරගයේ දී ජොස් බට්ලර් ආබාධයට ලක් වී ඇත එම තරගයේදි බට්ලර් අර්ධ ශතකයක් වාර්තා කිරිමට සමත් විය… ඒ අනුව ඔහු වෙනුවට ඩාවිඩ් මලාන් එක්දින සංචිතයට කැදවීමට එංගලන්ත … Read more

ලෝක කුසලානයට දින නියම වෙයි – 20/21

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් 2021 20 යි 20 ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාව තුළ පැවිත්වීමට නොහැකි තත්වයකට පත්ව තිබේ එමනිසා මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය සැලසුම් සකස් කර ඇති බවට ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබේ සැලසුම් වලට අනුව තරගාවලිය ඔක්තෝබර් 17 වනදා … Read more

Exit mobile version