දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිටියේ කිසිදු පිතිකරුවෙකු නොලද ලෝක වාර්තාවක් අභියස..

ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරඟය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය. මෙම තරගයේදී ඉනිම් දෙක තුලද දිමුත් කරුණාරත්න හට ලකුණු 50 සීමාව පසුකර යැමට හැකි වුවහොත් වසර 100 කට වඩා පැරණි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පිට පිට ඉනිම 8 කදී ලකුණු 50 සීමාව පසු කළ ලෝව එකම … Read more

සුපිරි ක්‍රිඩකයින් රැසැක් සමගින් ‘Kandy Warriors’ කණ්ඩායමේ විදෙස් ක්‍රිඩකයින්ගේ වෙනසක්..

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ලබන දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා කොළඹ දී හා හම්බන්තොට දී පැවැත්වීමට නියමිත අතර මේ වනවිට කණ්ඩායම් හි අවසන් සංචිත , පුහුණු කාර්‍ය මණ්ඩල ක්‍රිඩක හුවමාරු විම් ප්‍රකාශයට පත් කරමින් සිටිනවා. ඒ අනුව මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රිඩක කෙටුම්පත් (draft) කිරීමේදී තෝරා නොගත් එංගලන්ත ක්‍රිඩක … Read more

කොදෙව්වන් සමග දෙවන තරගයේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ වෙනසක් සිදු කිරිමට නියමිතයි – දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරගයෙන් විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (25) සමත්විය. පලමු ඉනිමේදී ලකුණු 146 ක් හා දෙවැනි ඉනිමේදී ලකුණු 83 ක් ලබාගත් නායක දිමුත් කරුණාරත්න තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වූ අතර තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැත්වෙන … Read more

ධනුෂ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස් නිරෝෂන් දික්වැල්ල ට පංච පුද්ගල කමිටුවෙන් දඩුවම්..

මීට සති කිහිපයකට පෙර ජෛව ආරක්ෂිත බුබුළෙන් පිටව විනය විරෝධීව හැසිරීම නිසා  කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල, උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගණතිලක යන ක්‍රීඩකයන් හට තවාකලික තරග තහනමක් ඉකුත් දිනයකදී පනවන ලදි. මොවුනගේ විනය විරෝධී හැසිරීම පිළිබද විනය පරීක්ෂණයක් පැවැත්වීමට විශ්‍රාම විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල කමිටුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් … Read more

අවසන් විස්සයි විස්ස තරග දෙක සදහා ශ්‍රි ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ගේ අඩුවක්…

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය ඊයේ (25)  කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ විය. එහිදි ලකුණු 38 ක ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.. දෙරට අතර දෙවන විස්සයි විස්ස තරගය හෙට ( 27 ) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී  රාත්‍රි 8 ට ආරම්භ විමට නියමිතය. ඊයේ තරගයේදි විශිෂ්ට ඉනිමක් … Read more

කුසල් මෙන්ඩිස්, ගුණතිලක, දික්වැල්ල පිළිබද අවසන් තීරණයට දින නියම වෙයි..

මීට සති කිහිපයකට පෙර ජෛව ආරක්ෂිත බුබුළෙන් පිටව විනය විරෝධීව හැසිරීම නිසා කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල, උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගණතිලක යන ක්‍රීඩකයන් හට තරග තහනමක් ඉකුත් දිනයකදී පනවන ලදි. කෙසේ වෙතත් මේ සම්බන්ධව ඉකුත් දිනයකදී නිරෝෂන් දික්වැල්ල ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් පවසා සිටියේ. තමන් මේ වන විට 29 … Read more

චන්දිමාල්ට ක්‍රිකට් තාක්ෂණික කමිටුවෙන් උපදෙස්..

දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් මීට දින කිහිපයකට පෙර පවසා සිටියේ ටෙස්ට් සහ සුදු පන්දුවෙන් ඉදිරියේදී තමාව තෝරා ගන්නවා ද නැද්ද යන්න සනාථ කරන ලෙස ඉල්ලමින්ය. එසේම ඔහුගේ ඉදිරි ක්‍රිකට් දිවිය පිළිබඳව සාකච්ජා කිරීමට අරවින් ද සිල්වා සහ තේරීම් කමිටුව සමග හමුවක් ද ඉල්ලා තිබුණි. චන්දිමාල් : “මගේ ක්‍රිකට් අනාගතය … Read more

ශ්‍රි ලංකා කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙකුට අද තරගය අහිමි වෙයි..

ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර තෙවන එක්දින තරගය අද (23) පස්වරුවේ ආරම්භ වීමට නියමිතය. දග පන්දු යවන ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වනවා කෙසේ වෙතත්, ඔහුගේ ආබාධය බරපතල තත්ත්වයක නොපවතින බවයත් ඉන්දියාව සමග පැවැත්වෙන 20 20 තරගාවලියට ක්‍රිඩා කරන බවත් සදහන්.. එමෙන්ම කසුන් රාජිත ද ආබදයකට ලක්ව ඇති බව … Read more

මම හිතන්නේ ඒ කතාබහ විවේකාගාරයේ සිදුවිය යුතුව තිබුණු දෙයක් – දසුන් ශානක

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති දෙවැනි එක්දින තරග පසුගිය දා අවසනාවන්ත ලෙස ශ්‍රි ලංකාව පරාජයට පත් විමෙන් අනතුරුව දසුන් ශානක හා පුහුණුකරු මිකී ආතර්  අතර ක්‍රීඩාංගනයේ දී ඇති වූ කතාබහක් සමාජ මාද්‍ය මගින් ප්‍රචාරය විය. ඒ සම්බන්ධයෙන් තෙවැනි එක්දින තරගය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද(22) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින්  දසුන් ශානක අද අදහස් … Read more

මෙයාලා රටේ ලාංඡනය පළදින්න බැ කිව්වා.. 4 දෙනෙකු නිසා ක්‍රිඩකයින් 36 දෙනෙකුගේ ක්‍රිඩා ජිවිතය අනතුරේ – මුරලි

ශ්‍රී ලංකාව බිහි කළ ලොව සාර්තකම දග පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාවේ වර්තමාන ක්‍රිකට් තත්ත්වයන් පිළිබඳව ඊයේ හිරු සළකුණ වැඩසටහනට එක් වෙමින් අදහස් දක්වමින්  පවසා සිටීයේ ශ්‍රි ලංකා ක්‍රිකට් ඉහළ ට ගැනීම කල හැක්කේ ක්‍රිඩා කරන ක්‍රිඩකයින් ට පමනක් ම බවය.. එමෙන්ම කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රිඩකයින් ගේ ක්‍රියා කලාපය පිලිබද දැඩි කළකීරීමෙන් පසුවන බවද … Read more