මෙවර අබුඩාබි T 10 තරගාවලියට ශ්‍රි ලංකාවෙන් අට දෙදෙනෙක්…

මෙවර අබුඩාබි T 10 තරගාවලිය සදහා ක්‍රිඩකයින් කෙටුම්පත් කිරීම (Draft) ඊයේ (7) දින පැවැත්විණි. එහිදි තරග වදින කණ්ඩායම් 6 අතුරින් කණ්ඩායම් 4 ක් සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 8 දෙනෙකු තෝරාගෙන තිබේ. ඩෙකැන් ග්ලැඩියේටර් කණ්ඩායම ශ්‍රී ලංකා දග පන්දු යවන වනිදු හසරංග හා බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ඉසුරු උදාන ද ක්‍රිඩකයින් කෙටුම්පත් කිරීමට එක් නොකොට තව දුරටත් … Read more

මෙවර අබුඩාබි T 10 ලීගයේ කණ්ඩායම් තුළ රදවා ගත් ක්‍රිඩකයින් අතරට ශ්‍රි ලංකාවෙන් දෙදෙනෙක්…

ශ්‍රී ලංකා දග පන්දු යවන වනිදු හසරංග තව දුරටත් අබුඩාබි T 10 ලීගයේ ඩෙකැන් ග්ලැඩියේටර් කණ්ඩායම තුළ රදවා ගැනීමට අද(05) තීරණය කර තිබේ. වනිදු හසරංග මේ වන විට ලොව විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශේණිගත කිරිම් හි දෙවන ස්තානයේ පසුවන අතර මේ වන විට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලිග් තරගාවලියේ රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායමද නියෝජනය කරනවා. එසේම … Read more

මෙවර එවරස්ට් ප්‍රිමියර් ලීග් තරඟාවලිය ශ්‍රි ලංකා පිතිකරුවන් වර්ණවත් කරයි..

මෙවර එවරස්ට් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සඳුන් වීරක්කොඩි ක්‍රීඩා කරන Lalitpur patriots කණ්ඩායම සහ ඩිල්ශාන් මුණවීර ක්‍රිඩා කරන Biratnagar Warriors කණ්ඩායම අතර තවත් තරඟයක් අද (01) පැවති අතර එම තරගයේදී ලකුණු 50 ක විශිෂ්ට ජයක් වාර්තා කිරිමට Lalitpur patriots කණ්ඩායම සමත් විය. මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Lalitpur patriots කණ්ඩායම පන්දුවාර විස්ස තුල කඩුලු 5ක් දැවී … Read more

ඉසුරු උදානව මෙවරත් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම රදවා ගනී..

මෙවර පැවැත්වීමට නියමිත T 10 ලීගය සදහා හිටපු ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන බංග්ලා ටයිගර්ස් කණ්ඩායම විසින් තවදුරටත් කණ්ඩායමේ රඳවා ගැනීමට තීරණය කර ඇත. ගියවර තරගාවලියට ද ඉසුරු උදානව තෝරා ගෙන තිබුනද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අවසර ලබා නොදීම හේතුවෙන් ඉසුරු උදාන හට තරගාවලියට සහභාගි වීමට නොහැකි විය. මෙවර කැරිබියන් ලීගයෙහි දැක් … Read more

ශකිබ් අල් හසන් විසින් ඉතිහාසයේ හොදම IPL කණ්ඩායම නම් කරයි..

වර්තමාන ICC ශ්‍රේණි ගතකිරීම් වල අංක එකේ සිටින බංගලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් විසින් ඔහුගේ හොදම IPL කණ්ඩායම නම් කරන ලදී. ඔහු මේ බව සඳහන් කරන ලද්දේ වැඩසටහනක් අතර තුරදීය. ඔහු නම් කළ කණ්ඩායමට ශ්‍රී ලංකාවේ හිටපු විශිෂ්ටතම වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග ඇතුළත් කර තිබේ. IPL හි වැඩිම කඩුලු ලාභියාගේ වාර්ථාවට … Read more

ඉසුරු උදාන විස්සයි විස්ස පිටියේ හොදම පන්දු යැවිම වාර්තා කරයි..

මෙවර කැරබියන් ප්‍රිමියර් ලිග් තරගාවලියේ හතරවන තරගය ලෙස ශ්‍රි ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන නියෝජනය කරන ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් පිල හා ශ්‍රි ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා නියෝජනය කරන  බාර්බඩෝ රෝයල්ස් අතර පැවති තරගයේදි  ඉසුරු උදාන තම විස්සයි විස්ස දිවියේ හොදම පන්දු යැවීම වාර්තා කරන්න අද සමත් උනා. එම දක්ෂතාවය … Read more

භානුක රාජපක්ෂ හට SLC ආරාධිත T20 ලීග් ක්‍රිකට් තරඟාවලිය අහිමි වෙයි…

SLC ආරාධිත T20 ලීග් ක්‍රිකට් තරඟාවලිය එක් වීමට බලාපොරොතුවෙන් සිටි භානුක රාජපක්ෂ හට එම තරගාවලිය අහිමි වී තිබෙන බව වාර්තා වනවා.. මීට දින කිහිපයකට පෙර ඉන්දීය එක්දින තරගාවලිය අතරතුරදී ඇගිල්ලේ සිදුවූ ආබාධය නිසා භානුකට මෙම තරඟාවලිය ක්‍රීඩා නොකරන ලෙසට වෛද්‍යවරුන් උපදෙස් ලබාදී ඇති බවත් එම නිසා භනුක රාජපක්ෂ හට SLC ආරාධිත T20 ලීග් ක්‍රිකට් තරඟාවලියට … Read more

කුමාර සංගක්කාර ද CPL කණ්ඩායමක අධ්‍යක්ෂක ධූරයකට…

ඉන්දීය ප්‍රිමියර් ලීගයේ punjab kings කණ්ඩායමේ හිමිකාරීත්වය දරන KPH Dream Cricket PVT Ltd ආයතනය විසින් 2021 ට අදාළ කැරිබියන් ප්‍රිමියර් ලීගයේ ST Lucia Zouks කණ්ඩායම මිලට ගන්නා ලදී ඒ අනුව ඔවුන් මෙම කණ්ඩායමේ නිල නාමය 2021 Hero CPL තරගාවලියේ සිට Saint Lucia Kings ලෙස වෙනස් කර තිබේ. එසේම ඉන්දීය ප්‍රිමියර් ලීගයේ හිමිකාරීත්වය දරන තවත් ප්‍රබල … Read more

LPL 2021 දින නියමයකින් තොරව කල් යයි..

2021 වසරට අදාල ලංකා ප්‍රිමියර් ලිග් තරගාවලිය ජූලි 30 දින ආරම්භ කිරීමට කටයුතු කරමින් තිබුනද එය දින නියමයකින් තොරව කල් යාමට හැකි බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටි බව daily News වෙබ් අඩවිය සදහන් කර තිබුණි. මේයට හේතු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා තිබුණේ තවමත් තරගාවලිය පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගනයක් තීරණය කර නොමැති බවත් … Read more

එල්.පි.එල් තරගාවලියේ කොළඹට සහ දඹුල්ලට කණ්ඩායම් හිමිකාරීත්වය අහිමි වෙයි…

ගියවර එල්.පි.එල් තරගාවලියේ කොළඹ කණ්ඩායමේ හිමිකාරීත්වය Murfad Mustafa විසින් ද, දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය බොලිවුඩ් නලු සචින් ජෝෂි හට තම කණ්ඩායම්වල හිමිකාරීත්වය අවලංගු කිරීමට එල්.පී.එල් තරගාවලිය සංවිධානය කරනු ලබන IPG සමාගම කටයුතු කර තිබෙනවා. මූල්‍යමය ගැටලුවක් හේතුවෙන් එම අවලංගු කිරීම සිදු කර ඇති බවත් එම කණ්ඩායම් මිලදි ගැනීමට මාර්ශව රැසක් ඉදිරිමත් වූ බවත් එහි කටයුතු අවසන් … Read more