ශ්‍රි ලංකා19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ සියලුම ක්‍රිඩකයින් පළමු වටයෙන්ම යෝග්‍යතා පරීක්ෂණය සමත් වෙයි..

මෙම මස ආරම්භ වීමට නියමිත බංග්ලාදේශ තරගාවලිය වෙනුවෙන් පුහුණුවීම් සිදුකරන යොවුන් සංචිතයේ ක්‍රීඩකයන් සියලු දෙනා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සමත් වී ඇති බව වාර්තා වනවා. ශ්‍රීලංකා 19 පහළ සංචිතයට ඇතුළත් ක්‍රීඩකයන් 26දෙනාම මෙලෙසින් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වී ඇති බවත් ඒ පිළිබඳ තමන් සතුටු වන බවත් යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතා The Island පුවත්පත … Read more

ක්‍රිකට් ආයතනයෙන් අවුරුදු 19 පහළ කණ්ඩායමට දිරි දිමනාවක්..

ශ්‍රි ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ ජාත්‍යන්තර තරග සංචාරයන් එළබෙන ඔක්තෝබර් මස සිට ආරම්භ විමට නියමිත අතර ඉදිරියේදි පැවත්විමට නියමිත ආසියානු කුසලාන සහ වයස අවුරුදු 19 පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන වයස අවුරුදු 19 පහළ කණ්ඩායමට මාස 3 කට වරක් රුපියල් ලක්ෂයක් බැගින් දිරි දිමනාවක් ලබා දීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණය … Read more

මහේල ජයවර්ධනට ශ්‍රි ලංකා ජාතික කණ්ඩායමේ සහ 19 පහළ කණ්ඩායමේ වගකිමක් පැවරෙයි..

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු වටය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශක වරාය ලෙස ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන ශ්‍රි ලංකා කණ්ඩායමේ උපදේශක තනතුර සදහා පත් කර තිබෙන බවට වාර්තාවනවා. මේවන විට මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ ප්‍රදාන පුහුණුකරු ලෙස කටයුතු කරන මහේල එම තරගාවලිය අවසන් වූ වහාම එක්සත් එමීර් රාජ්‍යයේදි ශ්‍රී ලංකා කණ්ඩායමේ ජෛව … Read more

” ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපිට නිවේදනයක් නිකුත් කළ නොහැකියි “

ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂ වේග පන්දු යවන්නෙකු වූ හිටපු නායක ලසිත් මාලිංග ඉකුත් දිනකදී අවසන් බලාපොරොත්තුව වූ විස්සයි විස්ස පිටියට ද සමු දෙන බව වීඩියෝවක් සාමාජ මාධ්‍යට මුදා හරිමින් පවසා සිටියහ. නමුත් ලසිත් මාලිංග මේ පිළිබඳව කිසිම ආකාරයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දීමක් කර නොමැති බව ක්‍රිකට් ආයතන නිළධාරියෙකු විසින් පුවත්පත් සාකච්ඡාකට එක්වෙමින් … Read more

ශ්‍රි ලංකා කණ්ඩායම ජෛව බුබුලට ඇතුලත් කෙරේ..

එළැඹෙන ඕමාන තරඟ සංචාරය සහ විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන 23 කින් යුක්ත ශ්‍රි ලංකා සංචිතය ජෛව ආරක්ෂිත බුබුලකට එක් වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් සදහන් කළා. ” ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩලය පසුගිය මාස 10 තුළ දින 228 ක් බුබුලක් තුළ ගත කර ඇත.. සියලු දෙනාගේ ආකල්පය සහ … Read more

Galle Gladiators කණ්ඩායමේ වත්කම් ඉහළට..

ලංකා ප්‍රිමියර් ලීගයේ තරගාවලියේ ප්‍රබල කණ්ඩායමක් වන Gall Gladiator හි හිමිකාරීත්වය දැරූ පකිස්තාන ජාතික Nadeem Omar ට අමතරව තවත් ප්‍රබල ව්‍යාපාරකියන් දෙදෙනෙකු එහි සම හිමිකාරීත්වය සදහා එක් වී තිබෙන බව වාර්තා වනවා. Nadeem Omar ඒ අනුව Aziz Abdul Rahim Kassamali සහ Majid Bashir යන ව්‍යාපාරිකයින් මෙලෙස එක් වී තිබේ. මෙම නව සම හිමිකාරීත්වයන් යටතේ Gall … Read more

කුසල් ලෝක කුසලාන පුහුණු තරග දෙක ක්‍රීඩා කිරීමට සූදානම් විය යුතුයි – ඇෂ්ලි ද සිල්වා

ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු කුසල් පෙරේරා ගේ ආබාධය නැවත වරක් උත්සන්න වීම සහ කොරෝනා වෛරසය ආසාදනය වීම නිසාද ඔහු ඉතා අසීරුවෙන් දකුණු අප්‍රිකා තරගාවලියේ ක්‍රීඩා කිරීමක් දක්නට ලැබුණි.කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වනුයේ ඔහු ලෝක කුසලානය වන විට සම්පූර්ණ සුවය ලබා සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කරනු ඇති බවටයි. එසේම ලහිරු මධුශංක දකුණු අප්‍රිකා … Read more

ශ්‍රි ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ගේ අවසරයත් හිමි වෙයි..

වත්මන් ශ්‍රි ලංකා කණ්ඩායමේ දක්ෂතම පන්දු යවන්නන් දෙදෙනෙකු වන දුෂ්මන්ත චමීර සහ වනිදු හසරංග හට ඉන්දීය ප්‍රීමියර් ලීගයේ දෙවන අදියර ක්‍රීඩා කිරීම හේතුවෙන් ඕමාන් තරඟ සංචාරය අහිමි වීමට බොහෝ ඉඩ කඩක් පවතින බව වාර්තා වනවා. විස්සයි විස්ස ලෝක කුසලානය සදහා පෙර පුහුණුවක් ලෙස පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු විස්සයි විස්ස තරගය ඔක්තෝම්බර් 07 දින ආරම්භ වීමට … Read more

ශ්‍රි ලංකා ලෝක කුසලාන සංචිතය වෙනස් වෙයි..

එංගලන්ත සංචාරය අතරතුර ඇති වු අබාධ තත්වයක් හේතුවෙන් හා ⁣පසුව ශ්‍රි ලංකාවේ දි කොවිඩ් වෛරස අසාදනය වී සුව විමෙන් පසුව පළමු වරට දකුණු අප්‍රිකාව සමග දෙවන විස්සයි විස්ස තරගයේදි හා තුන්වන විස්සයි විස්ස තරගය ක්‍රිඩා කළ අතර ඊයේ පැවති තුන්වන තරගයේදි ඇති වු පාදයේ සුළු මස් පිඩු ඇදීමක් හේතුවෙන් පන්දු රැකීමට නොහැකි විය. මේ හේතුවෙන් … Read more

දකුණු අප්‍රිකාවට ඉතිහාසගත තරගාවලි ජයක්..

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් විස්සයි විස්ස තරගය කඩුලු 10 ක අතිවිශිෂ්ඨ ජයක් ලබන්නට Quinton De Kock ප්‍රමුඛ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරග්ගවලිය 3-0 ක් ලෙස ඉතිහාසගත තරගාවලි ජයක් ලබන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය. මෙම තරගයේ කාසියයේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී … Read more

Exit mobile version