පළමු විස්සයි විස්ස තරගයේ ජය දකුණු අප්‍රිකාවට..

එක්දින තරගාවලිය දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව ජයක් ග්‍රහනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විස්සයි විස්ස පළමු තරඟයට අද එක් වූයේ ජයක්ග්‍රාහී මානසිකත්වයෙනි. රාත්‍රී 7 ට ආරම්භ වූ තරගය කාසිය වාසිය ජය ගත් දකුණු අප්‍රිකානුවන් මුලින් පිතිකරණයේ නිරත විය. ඒ අනුව Quinton De Kock සමගින් ඉනිම ආරම්භ කරන ලද්දේ Reeza Hendricks ය. පළමු කඩුල්ලේ සම්බන්ධතාව ඔවුන් දෙදෙනා … Read more

කුසල් ජනිත් පෙරේරාට දකුණු අප්‍රිකාව සමග අවසන් එක්දින තරගය අහිමි වෙයි..

හෙට (07) පැවැත්වීමට නියමිතව ඇති ‍ශ්‍රි ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තෙවන සහ අවසන් තීරණාත්මක එක්දින තරගයට ශ්‍රි ලංකා හිටපු නායක කුසල් ජනිත් පෙරේරා එක්වීම අවිනිශ්නිත බව ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටියා. ඒ අනුව තීරණාත්මක තෙවන තරඟයේදී මිනෝද් භානුකට හෝ දිනේෂ් චන්දිමාල්ට ඔහුගේ ස්ථානය අහිමි වනු ඇත. එංගලන්ත සංචාරයේදි වූ ආබාධ තත්ත්වයක් හා … Read more

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර එක්දින තරග ඉතිහාසය ගැන ඔබ දැනුවත් ද ?

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර එක්දින තරග ඉතිහාසයේ ආරම්භය 1992 දක්වා දිවෙන අතර විස්සයි විස්ස, ටෙස්ට් යන තරග රටා වලින් විශාල තරග සංඛ්‍යාවක් දෙරට අතර පවත්වා තිබේ… ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව ක්‍රිකට් කණ්ඩායම් දෙක එක්දින තරගයකදී පළමු ගැටුම 1992 හි ලෝක කුසලානයෙහිදි ඇති විය. ඒ අනුව 1992 මාර්තු 02 වෙලින්ටන් හිදී පැවැත්වුනු මෙම … Read more

බ්‍රෙන්ඩන් මැකලම් ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ උපදේශකයෙකු එක්කර ගැනීමට සාකච්ඡා අරඹයි..

ශ්‍රී ලංකා එක්දින සහා විස්සයි විස්ස නායක දසුන් ශානක තම කණ්ඩායමේ පුහුණුවීම් තවත් වැඩි කරන ලෙස මීට දින කිහිපයට පෙර  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්  ඉල්ලීම්ක් සිදුකොට තිබුණි. මෙහිදී තමන්ට සහ තම කණ්ඩායමේ පුහුණුවීම් තවත් වැඩි කරන ලෙසට සහ පන්දුව පැයට කිලෝමීටර 145ට වඩා වේගයෙන් පන්දුව විසි කළ හැකි පන්දු විසි කරන්නන් දෙදෙනකු හෝ ලබා දෙන … Read more

ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් රැසැක්…

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව සමග සැප්තැම්බර් මස දෙවෙනිදා ආරම්භ වීමට නියමිත එක්දින හා විස්සයි විස්ස තරගාවලි සදහා ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(30) ප්‍රකාශයට පත් කළා. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට කලකට පසුව සීමිත පන්දුවාර තරග සදහා හිටපු ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් කැදවා තිබිම … Read more

අද (24) පැවැත්වෙන අවසන් මහා තරගය සජීවීව විකාශනයට තවත් නාලිකාවක් එක්වේ..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන DialogSLC20 ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය දසුන් ශානක නායකත්වය දරන ග්‍රේස් කණ්ඩායම හා දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන රෙඩ්ස් කණ්ඩායම අතර අද (24) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තරගාවලියේ ශූරයින්ට හා අනුශූරයින්ට හිමිවන ත්‍යාග මුදල් පිළිබද තොරතුරු ප්‍රකාශයට පත් කළ අතර ඒ අනුව … Read more

චන්දිමාල් නායකත්වයෙන් යුත් REDS කණ්ඩායම පරදවා ඇන්ජලෝ පෙරේරාගේ නායකත්වයෙන් යුත් BLUES කණ්ඩායම ලකුණු 56ක ජයක් වාර්තා කරයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන SLC පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය යටතේ තරග දෙකක් ඊයේ (13) පැවැත්වුණි. පළමු තරයෙන් එක් ලකුණක තියුණූ ජයක් ලබාගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් GREYS කණ්ඩායම සමත්වී තිබේ. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් GREYS කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවි ලකුණූ 167ක් ලබා ගත්තේය. එම ඉනිම වෙනුවෙන් … Read more

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සතියකට වසා දමයි.. ආරාධිත T 20 තරගාවලියත් ක්‍රීඩකයින් 10 දෙනෙකුට අහිමි වෙයි..

Dialog SLC ආරාධිත විස්සයි 20 තරගාවලිය තරගාවලිය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ අගෝස්තු 12 වනදා සිට අගෝස්තු 24 දක්වා පැවැත්වීමට නියමිතය. හෙට ආරම්භ වන තරගාවලියේ කණ්ඩායම් සං‍යුතියේ මේ වන විට වෙනස් කම් කිහිපයක් සිදු ව ඇති බව වාර්තා වේ.. ඒ ක්‍රීඩකයන් කණ්ඩායම් මාරු කිරීම යෝග්‍යතා මට්ටම සමත් නොවීම හා කොරෝනා වෛරසය ආසාදනය වීම යන හේතු මත … Read more

භානුක රාජපක්ෂ හට SLC ආරාධිත T20 ලීග් ක්‍රිකට් තරඟාවලිය අහිමි වෙයි…

SLC ආරාධිත T20 ලීග් ක්‍රිකට් තරඟාවලිය එක් වීමට බලාපොරොතුවෙන් සිටි භානුක රාජපක්ෂ හට එම තරගාවලිය අහිමි වී තිබෙන බව වාර්තා වනවා.. මීට දින කිහිපයකට පෙර ඉන්දීය එක්දින තරගාවලිය අතරතුරදී ඇගිල්ලේ සිදුවූ ආබාධය නිසා භානුකට මෙම තරඟාවලිය ක්‍රීඩා නොකරන ලෙසට වෛද්‍යවරුන් උපදෙස් ලබාදී ඇති බවත් එම නිසා භනුක රාජපක්ෂ හට SLC ආරාධිත T20 ලීග් ක්‍රිකට් තරඟාවලියට … Read more

නවතම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරිම් හි මුල් ස්තාන 20 ඇතුලත ශ්‍රි ලංකා පන්දු යවන්නන් තිදෙනෙක්.. ..

ජගත් ක්‍රිකට් කවුන්සලයේ නවතම විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම්වල ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග තවදුරටත් දෙවන ස්ථානයේ රැඳී සිටිනවා. ඒ ප්‍රසාද ලකුණු 764 ක් ලබා ගනිමින්. කෙසේ නමුත් තවදුරටත් පළමු ස්ථානයේ රැදී සිටින්නේ ප්‍රසාද ලකුණු 792 ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකානු ක්‍රීඩක ටබ්රෙයිස් ෂම්සියි. ඒ අනුව වනිඳු හසරංග ෂම්සිට වඩා ප්‍රසාද ලකුණු 28 ක් පිටුපසින් සිටිනවා. මේ අතර … Read more