මම හිතන්නේ ඒ කතාබහ විවේකාගාරයේ සිදුවිය යුතුව තිබුණු දෙයක් – දසුන් ශානක

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති දෙවැනි එක්දින තරග පසුගිය දා අවසනාවන්ත ලෙස ශ්‍රි ලංකාව පරාජයට පත් විමෙන් අනතුරුව දසුන් ශානක හා පුහුණුකරු මිකී ආතර්  අතර ක්‍රීඩාංගනයේ දී ඇති වූ කතාබහක් සමාජ මාද්‍ය මගින් ප්‍රචාරය විය. ඒ සම්බන්ධයෙන් තෙවැනි එක්දින තරගය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද(22) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින්  දසුන් ශානක අද අදහස් … Read more

ඉන්දියානු කණ්ඩායම දෙවන පෙළ කණ්ඩායමක් ලෙස හැන්දීවිම වරදක් – විරේන්ද්‍ර ෂෙවාග්

ඊ්යේ (18) ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර පැවති පළමු එක්දින තරගයෙන් ඉන්දියාව කඩුලු 7 ක පහසු ජයක් ලැබුවා.. එම ජයග්‍රහණයෙන් පසුව ජාත්‍යන්තර වෙබ් අඩවියකට අදහස් දක්වමින් හිටපු ඉන්දිය සුපිරි පිතිකරු විරේන්ද්‍ර ෂෙවාග් තරගාවලිය ආරම්භයට පෙර ශ්‍රි ලංකා හිටපු නායක අර්ජුණ රණතුංග මහතා ප්‍රකාශ කල ” මෙම සංචාරයට පැමිණ ඇත්තේ ඉන්දිය දෙවන පෙළ කණ්ඩායමක් ” යන … Read more

චන්දිමාල් ගේ ලිපියට අරවින්ද ද සිල්වාගෙන් සුභාවාදි පිළිතුරක්…

දිනේෂ් චන්දිමාල් විසින් පසුගිය දා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යවමින් පවසා සිටියේ තම ක්‍රිඩා දිවියේ අනාගතය පිළිබද මේ අවස්තාවේ තීරණයක් ගැනීම තම ජිවීතයට ඉතා වැදගත් බවත් ඒ සදහා සාකච්චා කිරිමට අවස්තාවක් ලබා දෙන මෙන් තාක්ෂණික කමිටුවෙන් ඉල්ලීමක් ද සිදු කරමින්.. චන්දිමාල් වැඩි දුරටත් එම ලිපිය මගින් ඔහු තවමත් දක්ෂතා අතර සිටින බවත් සුදුසුකම් සනාත කර … Read more

ටොම් මුඩිගේ වාර්තාවට අනුව විස්සයි විස්ස නායකත්වය දසුන් ශානකට..

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරුවෙකු වන හා වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂක වරයා වන ටොම් මූඩි මහතා පසු ගියදා නිමාව දුටු එංගලන්ත තරග සංචාරය අතරතුර පුහුණු කාර්යමණ්ඩලය සහ ක්‍රීඩකයන් පිළිබඳව විශේෂ අධීක්ෂණයක නිරතව සිටියහ. ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සභාපති වන අරවින්ද ද සිල්වා මහතා පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දියුණු විය … Read more

චන්දිමාල්ගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක්..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග වලට අනුව දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ ටෙස්ට් සහ එක්දින, විස්සයි විස්ස තරගාවලි වලදි ඉදිරියේදී තමාව තෝරා ගන්නවා ද නැද්ද යන්න සනාථ කරන ලෙස ඉල්ලමින්ය. දිනේෂ් චන්දිමාල් අතීතයේ ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ට ක්‍රීඩකයන් කිහිපදෙනකුම වන ඩිල්ෂාන්, මහේල, සංගක්කාර, සනත් ජයසූරිය, වැනි ක්‍රීඩකයන්ගේ දත්ත … Read more

මෙයාලා රටේ ලාංඡනය පළදින්න බැ කිව්වා.. 4 දෙනෙකු නිසා ක්‍රිඩකයින් 36 දෙනෙකුගේ ක්‍රිඩා ජිවිතය අනතුරේ – මුරලි

ශ්‍රී ලංකාව බිහි කළ ලොව සාර්තකම දග පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාවේ වර්තමාන ක්‍රිකට් තත්ත්වයන් පිළිබඳව ඊයේ හිරු සළකුණ වැඩසටහනට එක් වෙමින් අදහස් දක්වමින්  පවසා සිටීයේ ශ්‍රි ලංකා ක්‍රිකට් ඉහළ ට ගැනීම කල හැක්කේ ක්‍රිඩා කරන ක්‍රිඩකයින් ට පමනක් ම බවය.. එමෙන්ම කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රිඩකයින් ගේ ක්‍රියා කලාපය පිලිබද දැඩි කළකීරීමෙන් පසුවන බවද … Read more

රොෂාන් මහානාම ශ්‍රි ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමේ සුදානමක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරි දින වලදී ශ්‍රි ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායම , 19 පහළ කණ්ඩායම සහ ශ්‍රි ලංකා ක්‍රිකට් A කණ්ඩායම් හි පුහුණුකරුවන් සම්බන්ධව විශාල වෙනස් කම් රැසක් සිදු කිරීමට නියමිත බවට වාර්තා වනවා… මෙම වෙනස් කම් අතරට මේ වන විට මිකි ආතර් මහතා කටයුතු කරන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු … Read more

කුසල් මෙන්ඩිස් කියන්නේ විරාට් කෝලි වගේ ක‍්‍රීඩකයෙක්..

කුසල් මෙන්ඩිස් යනු විරාත් කෝලි හා සමාන ක්‍රීඩකයෙක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හෂාන් තිලකරත්න මහතා සඳහන් කරයි. නමුත් ඔහුන්ගේ නිසි ප්‍රයෝජන ගැනීමට අසමත් වී තිබෙන බවද ඒ මහතා පෙන්වා දෙයි. අද ක්‍රිකට් ක්‍රීඩාව මෙම පවතින තත්ත්වයට වැටී ඇත්තේ පරිපාලනය ගත් වැරදි තීරණ නිසා බව ද ඔහු චෝදනා කරයි. ශ්‍රී ලංකාවේ දක්ෂතා සහිත … Read more

වර්ෂාව ශ්‍රී ලංකාව අඩි කිහිපයක් ඉදිරියට ගෙන එයි..

ශ්‍රී ලංකා එංගලන්ත තරග සංචාරයේ තරග 3 කින් යුත් එක්දින තරගාවලියේ තෙවැනි තරඟයට විටින් විට වර්ෂාව බාදා වීමත් සමග තරග තීරක වරුන් විසින් එම තරගය අතහැර දැමීමට තීරණය කරන ලදී. එංගලන්ත නායක ඔයින් මෝගන් කාසියේ වාසිය ජයක්ග්‍රහණය කිරීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරදනා කරන ලදී සුපුරුදු පරිදි මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය … Read more

ශ්‍රී ලංකා කණ්ඩායම තම නමට ඉදිරියෙන් තවත් වාර්තාවක් සටහන් කරගනී..

ශ්‍රි ලංකාව සහ එංගලන්තය අතර එක්දින තරගාවලියේ ඊයේ ( ජුලි 1 ) දින පැවති දෙවන එක්දින තරගය පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් ඉන්දියාවේ නමට ඉදිරියෙන් තිබු එක්දින තරග ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවක් පරාජයට පත්වූ කණ්ඩායමේ වාර්තාව තමන් සතු කර ගනු ලැබුවා. ශ්‍රී ලංකාව මේ වන විට එක්දින තරග 428ක් පරාජයට පත්වී ඇති අතර, පිළිවලින් … Read more