ඉන්දියානු සංචාරය සදහා කලකට පසු නව ක්‍රිඩකයින් 13 කට වැඩි ගණනක් මුලික සංචිතයට

.. ඉන්දියානු කණ්ඩායමේ ශ්‍රි ලංකා සංචාරය මේ මස (ජුලි) 13 වන දින ආරම්භ විමට නියමිතය.. එම සංචාරයට එක්දින තරග 3 ක් සහ විස්සයි විස්ස තරග 3 ඇතුලත් වී තිබෙන අතර මේ වනවිටත් එම සංචාරයට සහභාගි වන ඉන්දියානු කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ. මේ වන විටත් ශ්‍රි ලංකා ක්‍රිඩකයින් එංගලන්ත සංචාරයට එක් වී සිටින අතර ඉන්දියානු තරගාවලිය … Read more

සිමා කඩ කරමින් විනය වීරෝධීව හැසිරිනු ක්‍රිඩකයන්ට දැඩි දඩුවම් ලැබෙන ලකුණු

ශ්‍රි ලංකා එංගලන්ත තරග සංචාරය අතරතුර ශ්‍රි ලංකා කණ්ඩායමේ ක්‍ර්‍රිඩකයින් කිහිප දෙනෙකු කොව්ඩ් 19 ව්‍යාප්තිය හෙතුවෙන් පනවා තිබු ජිව ආරක්ෂිත බුබුල නොකතමින් එංගලන්තයේ ඩුරාම් නුවර විදියක සැරිසරන විඩියෝ දර්ශන කිහිපයක් එරට වෙසෙන ශ්‍රි ලාංකිකයෙකු විසින් සමාජ මාධ්‍ය හරහා මුදා හැරිමත් සමග ඇති වු ගැටළුකාරී තත්වය පිළිබඳව නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් ඔහුගේ අදහස් දක්වා … Read more

ක්‍රීඩකයන් හතර දෙනෙකු එංගලන්ත සංචාරය නිම විමට පෙර දිවයිනට

සමාජ මාදයාජාල වල සැරිසරන වීඩියෝ පටයක් හේතුවෙන් වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙකු එංගලන්ත තරග සංචාරය නිමා වීමටත් ප්‍රතම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නැවත ඔවුන් ශ්‍රී ලංකාව ට කැඳවන ලදී. ඒ මතුවී තිබෙන ගැටළුකාරී ස්වාභාවය සහ ප්‍රේක්ෂකයන්ගෙන් එල්ලවන දැඩි විරෝධය හමුවේය. මෙම ක්‍රීඩකයන් තිදෙනා මධ්‍යම රාත්‍රියේ ඩර්හම් නුවර විදියක් තුළ දුම්වැටියක් පානය කිරීමට උත්සාහ … Read more

මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු පරාජයෙන් පසු අදහස් දක්වයි

මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු පරාජයෙන් පසු අදහස් දක්වයි අපි ක්‍රීඩකයන්ගේ භූමිකාවන් නැවත වර්ගීකරණය කර ඇත. අංක 1, 2 සහ 3 පන්දුවට පහර දිය හැකි ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයක් අප සතුව ඇත, නමුත් අපට 4, 5 සහ 6 පන්දුවට පහර දිය හැකි බොහෝ ක්‍රීඩකයන් සිටියේ නැත. කලින් තිබුනා. අපට ඉහළ බරක් දැරීමට නොහැකි … Read more

විස්සයි 20 නායකත්වය සඳහා ක්‍රීඩකයින් 3-4 ක් පමණ සිටිනවා – ප්‍රමෝද්ය වික්‍රමසිංහ

ශ්‍රී ලංකාව විස්සයි 20 ආකෘතියේ පෙරමුණ ගෙන සිටි දසුන් ෂනාක එළඹෙන එංගලන්ත සංචාරයේදී විස්සයි විස්ස හා එක්දින තරග දෙකෙහිම නායකයා ලෙස කුසල් ජනිත් පෙරේරා නම් කර තිබේ. ඩේලි එෆ්ටී වෙත මාරුවීමට හේතු වූ කරුණු පැහැදිලි කරමින් ප්‍රධාන තේරීම් කාරක ප්‍රමෝද්ය වික්‍රමසිංහ මහතා පැවසුවේ එංගලන්තයට එරෙහි විස්සයි විස්ස තරග තුනේ දී මෙන්ම එක්දින තරග තුනක දී … Read more

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ අදහස් දක්වයි..

මහේල ජවර්ධන කුමාර සංගක්කාර හා තිලකරත්න ඩිල්ෂාන් වැනි ක්‍රීඩකයන් දිගු කාලයක් ක්‍රීඩාවේ නියැලුණා.නමුත් ඔවුන් දක්ෂ අන්දමින් ක්‍රීඩා කළා. ඔවුන් පිටිය මැදට පිවිසුණු සෑම අවස්ථාවක පාහේ දක්ශතා ප්‍රදර්ශනය කළානමුත් වත්මන් ජේෂ්ඨ ක්‍රීඩකයන්ගේ ඒවෙනි දෙයක් දැක තිබෙනවාද? මම දන්නවා මෙය ජනප්‍රිය තීරණයක් නොවෙන්න පුළුවන් නමුත් අප සිතන ආකාරයට ඉදිරියට යන්න මෙය තමයි ගත යුතු හොදම තීරණය. අපේ … Read more

අපිට අපේ ක්‍රිකට් වසන්තය කරා ගෙන යන්න පුළුවන් – ධම්මික ප්‍රසාද්

1982 වර්ෂයේ ටෙස්ට් වරම් දිනාගත් අප ක්‍රිකට් ලොව බලවතුන් හා උරෙන් උර ගැටි කෙමෙන් කෙමෙන් ඉදිරියට පැමිණ 1996 ලෝක කුසලානයේ ජය පැන් බීමට සමත් වුණා. එකි ජයග්‍රාහණය තුළින් ශ්‍රී ලාංකේය නාමය ලෝකය හමුවේ ඔසවා තැබීමට එකළ අපගේ ක්‍රීඩකයින් කළ කැපවීම අපමණයි. එමෙන්ම එය අප කිසිදාක අමතක නොකළ යුත්තක්.මන්ද ඔවුන් එදා 96 ලෝක කුසලානය නොදිනන්නට, අද … Read more

MAD MAX – අරවින්ද සිල්වා

අරවින්ද ද සිල්වාගේ ටෙස්ට් , ක්‍රිකට් දිවිය ආරම්භවන්නේනමුත් 1995 එංගලන්තයේ කෙන්ට්හි ක්‍රීඩා කළ සාර්ථක පළමු පෙළේ තරඟාවලියකින් පසු ඔහුගේ ක්‍රිකට් දිවියේ සැබෑ පරිවර්තනයක් සිදුවිය. 1996 ලෝක කුසලාන තරඟාවලියේ ඔහු ජයග්‍රාහී බල කණුවක් වූයේ සිය විජයග්‍රාහී ශතකය හා විකට් තුනක් ලබාගෙන ඕස්ට්‍රේලියා‍වට එරෙහිව හොඳම ක්‍රීඩකයා වීමෙනි. එපමණක් නොව ටෙස්ට් තරඟ දෙකකදීම ඒ සෑම ඉනිමකම ඔහු ශතක … Read more

මහේල තවමත් පෙරමුනේ..

විස්සයි විස්ස තරග රටාව යනු ඉතා උද්වේගකර තරඟ රටාවකි.මෙහි අන්තර්ජාතික 20 20 ලෝක කුසලාන තරග රටාවේ ලකුණු දහස පසු කළ ලොව පළමු හා දැනට එකම පිතිකරු ලෙස වාර්තා අතර සිටිනුයේ ලොව බිහි වූ සුපිරි පිතිකරුවෙකු වූ ශ්‍රී ලංකා ක්‍රීඩක මහේල ජයවර්ධන 2014 අප්‍රේල් 6 වන දින විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් තරගයේදී මහේල මෙම කඩයිම … Read more