T20 තරගාවලියේ තරග තීරකට කොවිඩ් ආසාදිත බව තහවුරු වේ.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර විස්සයි විස්ස තරගාවලියේ තරග තීරක ලෙස කටයුතු කල ෆිල් විට්ටිකේස් හට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව වාර්තාවනවා.
ඔහු සමග සමීප සබදතා පැවැත්වූ තවත් නිලදාරීන් කිහිප දෙනෙකු ස්වයං නිරෝදායනයට ලක් කර ඇති අතර ශ්‍රී ලංකා සහ එංගලන්ත කන්ඩායම් සාමාජිකයන් වෙත ඉන් බලපෑමක් නොවන බවද සදහන
‍ක්‍රිඩකයන්ට ගැටළුවක් නොමැති බැවින් සැළසුම් කළ පරිදි එක්දින තරඟාවලිය පවත්වන බවත් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා ඇත..

Leave a Comment