කුමාර සංගක්කාර ද CPL කණ්ඩායමක අධ්‍යක්ෂක ධූරයකට…

ඉන්දීය ප්‍රිමියර් ලීගයේ punjab kings කණ්ඩායමේ හිමිකාරීත්වය දරන KPH Dream Cricket PVT Ltd ආයතනය විසින් 2021 ට අදාළ කැරිබියන් ප්‍රිමියර් ලීගයේ ST Lucia Zouks කණ්ඩායම මිලට ගන්නා ලදී ඒ අනුව ඔවුන් මෙම කණ්ඩායමේ නිල නාමය 2021 Hero CPL තරගාවලියේ සිට Saint Lucia Kings ලෙස වෙනස් කර තිබේ.

එසේම ඉන්දීය ප්‍රිමියර් ලීගයේ හිමිකාරීත්වය දරන තවත් ප්‍රබල කණ්ඩායම් 2ක් වන kolkata knight riders හි හිමිකාරීත්වය දරන Red chillies entertainment ආයතනය විසින් Trinbago Knight Riders කණ්ඩායමද මිලට ගෙන ඇති අතරම.

Rajastan royal කණ්ඩායමේ අයිතිය හිමි Royals Sport Group සමාගමට අයත් barbados Royals යන කණ්ඩායම මිලදී ගෙන ඇත. එම හේතුවෙන් ඉන්දිය ප්‍රිමියර් ලිග් හි Rajastan royal කණ්ඩායමේ අධ්‍යක්ෂක ධුරය හොඹවන කුමාර සංගක්කාරද barbados Royals

මෙවර CPL තරගාවලියේ ඉන්දියානු කලාපීය විකාශන අයිතිය Star Sport සතු වේ. මෙම තරගාවලිය අගෝස්තු 26 සිට සැප්තැම්බර් 15 දක්වා පැවැත්වීමට නියමිතය.

Leave a Comment

Exit mobile version